Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, March 21, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18388 POSTS
1 COMMENTS
Stories
මීගමුව් තෙප්පම් ධිවර පුතෙකු රටට දුන් නත්තල් පණිවිඩේ ..(විඩියෝ )
fgamage
-
2022 December 26
ඔවුන්ටත් අමාරුකම් රැසක් තිබියදි මිගමුවේ තෙප්පම් ධිවරයන් විසින් තමන්ටත් වඩා අසරණ තත්වයක සිටින දරුවන් පිරිසකට අත හිත දිමට ගෙන තිබුන පුවතට ඉතා යහපත් ප්‍රතිචාර...
News
මිගමුවේ එජාප නාගරික මන්ත්‍රිලා පක්ෂ කීපයකින් මෙවර පළාත් පාලන මැතිවරණයට ..
fgamage
-
2022 December 26
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මිගමුවේ ඡන්ද කොට්ටාශ 28 න් 19 ක්ම ජයගනිමින් තේරි පත්වු එජාප නාගරික මන්ත්‍රිවරුන්ගෙන් ජනතාගේ පැත්තේ සැබැවින්ම හිටගත්තේ ඉතාමත් අතලොස්සකි. අනික්...
News
සජබ මිගමු නගරාධිපති අපේක්ෂකයාට මිනිමරුම් චෝදනාවක් .. ?
fgamage
-
2022 December 25
මීගමුව කට්ටුව ප්‍රදේශයේ 2011 වසරේ ජුනි මස 10 වෙනි දින සිදුවු මිනිමැරුම සම්බන්ධයෙන් මීගමුව මහනගරාසභාවේ දැන් සජබෙට සම්බන්ධව සිටින නාගරික මන්ත්‍රිවරයෙකුට වෙත චෝදනා...
Stories
තමන්ටත් කන්න නැතිව ඉද්දි තවත් අයගේ කුස පුරවන්න බඩු බෙදපු මිගමුවේ තෙප්පම් ධිවරයෝ ….
fgamage
-
2022 December 25
ධිවර කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්වෙලා.කොරෝනා හින්ද කඩන් වැටුන ධිවර කර්මාන්තයට ඊළග හෙනහුරා කඩන් පාත් වුනේ එක්ස්ප්‍රස් පර්ල් නැව හින්ද . දැන් මුහුදේ වැලි හෑරිල්ල ....
News
උත්සව සමයේ මීගමුවේ මාළු මිළත් ඉහලට ..
fgamage
-
2022 December 22
මේ දිනවල මිගමුවට ලැබෙමින් ඇති මාළු තොග ප්‍රමාණය පහල යාමත් උත්සව සමය නිසා ඉල්ලුම වැඩිවිමත් හේතුකොට ගෙන සියලුම මාළු වර්ගවල මිළ මේ දිනවල ඉහල...
Articles
මිගමුවෙන් බිහිවු අග්‍රගන්‍ය සිනමාකරුවෙකු වු ඇන්ටන් ග්‍රෙගරි මිය යයි !
fgamage
-
2022 December 22
කලා ලොවට මිගමුව දායද කළ අග්‍රගන්‍ය ශිල්පින් රැසකි. විශේෂයෙන්ම සිනමා කර්මාන්තය තුල සිය නිසඟ දක්ෂතාවය නිසා කැපි පෙනුන අය බොහොමයකි. එහෙත් අවාසනාව නම් මේ අය...
Stories
දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා තිබියදි රිංගු ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටේ !
fgamage
-
2022 December 18
මිගමුව පරණ හලාවත පාරේ දුම්රිය හරස් මාර්ගයේදි ඊයේ රාත්‍රි 10 ට පමණ අනතුරක් සිදුව තිබේ. ඒ දුම්රිය හරස් මාර්ගය වසා තිබියදි එ හරහා යාමට...
News
මීගමුව රෝහලේ 8 වෙනි තට්ටුවෙන් බිමට පැන කතක් සිය දිවි හානි කරගනියි !
fgamage
-
2022 December 17
මිගමුව රෝහලේ 8 වෙනි තට්ටුවෙන් පැන මානසික අබාධ සහිත කාන්තාවත් ඉතාමත් අවාසනාවන්ත ලෙසින් අද දහවල් මිය ගොස් තිබේ. මිගමු අලුත් වත්තේ පදිංචිකාරියක වන ඇය (53)...
News
මීගමුව සා. පීතරයේ ලසිත් නිසල්කට හොද පිතිකරු සම්මානය
fgamage
-
2022 December 16
2021 – 2022 වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරඟාවලියේ දෙවන පෙළ A කාණ්ඩයේ හොඳම පිතිකරු ලෙස සම්මානය දිනාගැනීමට මීගමුව ශා....
News
මිගමුවේ ලංසා පවුලේ අයවැයට එරෙහිව ජනතාවගේ පැත්තේ හිටගත්තේ හතේ කල්ලිය සහ ජවිපෙ පමණයි !
fgamage
-
2022 December 16
මීගමුවේ මහනගර සභාවේ අය වැය ඊයේ පැවැත්වුන අතර එයට එරෙහිවුයේ කවදත් ජනතාවගේ පැත්තේ හිටගත් හතේ කල්ලියේ මන්ත්‍රිවරුන් 7 දෙනා පමණක් බව එජාප නාගරික මන්ත්‍රි...
1
...
210
211
212
...
1,839
Page 211 of 1,839
Latest news
කිලිනොච්චි මාධ්‍යවේදි සිවාට මරණ තර්ජනයක් ?
2026 March 21
මීගමුව, පෝරුතොට සජබ පත්කල නාගරික මන්ත්‍රීගෙන්, පක්ෂ මහා ලේකම් නිදහසට කරුණු විමසයි ???
2026 March 21
PHI මහත්තුරු ලෙල්ලමට ආවේ ඇයි ?
2026 March 21
මෙනින්ජයිටිස් ව්‍යාප්තිය දරුණු අතට මරණ කිහිපයක් වාර්තා වෙයි
2026 March 21
ඉන්ධන අර්බුදය මීගමුවේ මාළු ලෙල්ලම් වලටත් දැනෙයි.
2026 March 21
- Advertisement -