spot_img
spot_img
spot_img
spot_img
Monday, March 23, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18393 POSTS
1 COMMENTS

වෘත්තීය වෙබ් මාධ්‍යවේදියෝ ඩිජිටල් කාටුන්වලින් ආණ්ඩු විරෝධයක!

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රටේ පවතින ආර්ථික වියවුල වහා විසඳා ජනතාවගේ ජීවන ගැටලුවලට හදිසි විසඳුම් යෙදිය යුතුබවට බලකරමින් අද (24) සිට...

පොලිස් ඇමති⁣ගේ කාර්යාලය ඉදිරිපිටට මල්වඩමක් ..

පොලිස් ඇමති ප්‍රසන්න රණතුංගගේ කාර්යාලයේ ඉදිරිපිටට විරෝධතාකරුවන් විසින් අද පෙරවරුවේ මල්වඩමක් තබා විරෝධතා දක්වා තිබේ. මිනුවන්ගොඩ පිහිටි ඇමති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය අද පෙරවරුවේ...

මිගමු අරගල බිමේ මාධ්‍ය සගයා….

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මේ වෙලාවේ මේ වෙලාවේ අවධානම් අර⁣ගෙන කරන මෙහෙවර ඉතාමත් වැදගත්. ඒ වගේම තවත් වගකිමක් මාධ්‍යවේදීන් වෙත පැවරිලා තියෙනව.ඒ තමයි උතුරෙත් දකුණෙත් මාධ්‍යවේදීන් සහ...

රට ගොඩනගන මිනිස්සු අද මහපාරේ

…. බණ්ඩාර පෙදරේරු කර්මාන්තය සඳහා මුළු දිවියම කැපකළ අහිංසක මිනිසෙකි . තමන්ගේ පවුල නඩත්තු කිරීම අද ඔහුට බරපතළ අභියෝගයක් බවට පත්ව ඇත .සිමෙන්ති කොට්ටය රු.2500/...

පාසැල් වෑන් රථ රියදුරෝත් අද උද්ඝෝෂණ

ඉන්ධන මිළ වැඩිවිම හේතුකො⁣ට පාසැල් දරුවන් ප්‍රවාහනයට ඇතිවි තිබෙන බරපතල තත්වයට වහා රජය මැදිහත්ව සහන සැලසිය යුතු යැයි කියමින් මිගමුවේ පාසැල් රථ රියදුරන්ගේ එකමුතුව...

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයට යුක්තිය ඉල්ලා මිගමුවේ විරෝධතා ඇරඹේ !

බලතන්හාව වෙනුවෙන් අහිංසක මිනිසුන් මරා දැමු පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා අද පෙරවරුවේ 8.45 කටුවාපිටිය බාල්දි හංදියේදි නිහඩ විරෝධතාවක් අරඹා තිබුණි. පාස්කු ප්‍රහාරය සිදුවු ඒ...

මිගමුවේ කඩ වසා,කළුකොඩි දමා අද විරෝධතා!

බල තන්හාව වෙනුවෙන් අහිංසක ජිවිත බිල්ගත් පාස්කු ප්‍රහාරයට විරෝධය පළකරමින් අද මිගමුව නගරයේ කඩ වසා දමා කළු කොඩි ප්‍රදර්ශනය කිරිමට බොහෝ කඩහිමියන් තීරණය කරඇතැයි...

අහිංසකයන් බිළිගත් රාජපක්ෂලාට එරෙහිව අද මිගමුවේ විරෝධතා !

බලය ලබාගැනිම සදහා මිට වසර 3 කට ඉහතදි පාස්කු ඉරිදා බෝම්බ පුපුරවා හරිමින් මිගමුවේත්, කොළඹත්, මඩකලපුවේත් අහිසංකයන් ඝාතනය කළ රාජපක්ෂ ආණ්ඩුවට දැන් ඒ ලේ...

බිච් පාක් මංකොල්ලය ගැන මිගමුවේ විරෝධතා ….

මිගමුව බිච් පාක් එක යළිත් වරක් ලංසා පවුලටම ලබාගැනිම සදහා මෙවර ටෙන්ඩරයට අලුත් කොන්දේසියක් පවා ඇතුල් කර ඇතැයි ප්‍රබල චෝදනාවක් එල්ලවි තිබේ. වසර 18 ක්...

මිනි මරපු බව පොලිස් ඇමති පිලිගනියි

රටේ පවතින තත්වය ගැන අද පැවැති පාර්ලිමේන්තුවේ දි ඉතාමත් වැදගත් කතාවක් කල මඩකලපුව මන්ත්‍රී රාසමානික්කම් රඹුක්කන සිදුවිම ගැන කියද්දි නැගි සිටි වත්මන් පොලිස්...

Latest news

- Advertisement -spot_img