Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Tuesday, July 7, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18653 POSTS
1 COMMENTS
informations
”ගොඩ යමු” කථාබහ හෙට( 26) මිගමුවේදි
fgamage
-
2022 November 25
ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබදව සංවාදයක් හෙට මිගමුවේදි සංවිධානය කර තිබේ. ඒ පිළිබදව සමාජ මාධ්‍ය හරහා බෙදා හැරුණු බැනරය පහත පළවේ
News
මීගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිකයක් ගොඩනැගිමට කමිටුවක් !
fgamage
-
2022 November 24
මීගමුව කියන්නේ වේගයෙන් ජනාකිර්ණත්වයට පත්වෙමින් ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානම නගරයක්.ඒ වගේම තමයි බස්නාහිර පළාතේ දියුණුවට පත්විමට වැඩිම ඉඩක් ඇති වානිජ නගරයක්ද විමයි.ඒත් අවසානාව තමයි...
Stories
24 පැයම බිලිබාන ලෝකයේ එකම පාලමද මේ ?
fgamage
-
2022 November 24
24 පැයම නිරන්තරයෙන්ම බිලිබෑමේ නිරතව සිටින ලෝකයේ එකම පාලම විටෙක මෙය විය හැක.මේ පාලම මත බිලිපිත්තක් අත දරාගෙන මාළු බෑමේ නිරත අයෙකු ඒ හරහා...
Editor's Choice
ගොඩයමු තේමා ගීතය සහ ජාතික පණිවිඩය එළි දකී
fgamage
-
2022 November 24
රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදු කිරීමට රජයට බලකරන ගොඩයමු සාමූහිකයේ තේමා ගීතය සහ ජාතික පණිවිඩය ඊයේ (23)...
Articles
කාලා තියෙනවද බොම්බෙලි කරවල…?
fgamage
-
2022 November 23
කාලා තියෙනවද බොම්බෙලි කරවල…?මොනවද මේ බොම්බෙලි කරවල කියන්නේ? දකුණෙ අයට මින්චට් හාලෙ බත් එක්ක බොම්බෙලි කරවලයි පොල් සම්බෝලයි කියන්නෙ රසවත් කෑම වේලක්… බොම්බෙලි කරවලඉන්දියාවේ කියන්නේ :-...
Stories
බලය ලබාගැනීම වෙනුවෙන් අහිංසකයන් ඝාතනය කිරිමට එරෙහිව මේ 21 ත් විරෝධතා
fgamage
-
2022 November 23
පාස්කු ප්‍රහාරය බලය ලබාගැනිම වෙනුවෙන් කළ මිනිමැරිමක් යැයි මාසයේ හැම 21වෙනිදාවකම මිගමුවේ බාල්දි හංදිය විරෝධතාවයක් සඳහා එක්වන සැම මතුකරන ප්‍රධානම කරුණ බවට පත්ව තිබේ. අද...
News
භුමිතෙල් මිළට සහනයක් නෑ ! බෙදාහැරිම විධිමත් කිරිමට පමණක් වැඩපිළිවෙලක් !
fgamage
-
2022 November 22
භුමිතෙල් මිළ ඉහල යාම හේතුකොට ගෙන දැවැන්ත අර්බුදයක් ධිවර කර්මාන්තය තුල මතුව තිබේ.ඉහල දැමු මිළට යම් සහනයක් ඉල්ලා ධිවරයන් දිගින් දිගටම විරෝධතා දැක්වුවද සිදුව...
Stories
මෙදා අපිට නත්තල සමරන්න වෙන්නේ මුද මැද්දේ ඉදන් තමයි
fgamage
-
2022 November 21
පසුගිය කාලය තුල අපි සමාජ මාධ්‍ය වල දැක්ක දෙයක් තමයි විවිධ අය සම්ප්‍රදායට පිටින් ගිහින් අලුත් විදියට දේවල් සමරන හැටි.ලගදි දැක්ක එකක් තමයි දෙන්නෙක්...
Stories
මිනිස් ජාවාරම්කරුවෙකු ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ! සංචාරක විසා වලින් රට යෑම තහනම් !
fgamage
-
2022 November 19
ඩුබායි සහ ඕමානයේ සිදුකෙරෙන මිනිස් ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන ප්‍රධාන සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය...
Articles
තඹගල අනතුරේ!
fgamage
-
2022 November 19
මීගමුව, පිටිපන, බසියාවත්ත, තලාහේන, දුංගාල්පිටිය , සෙත්තප්පාඩුව ( මගේ උපන් ගම ), කැපුන්ගොඩ , සරක්කුව, උස්වැටකෙයියාව ආදී ප්‍රදේශ රැසක් සුනාම් ව්‍යසනයෙන් බේරාගත්තේ මේ ආදරණීය...
1
...
242
243
244
...
1,866
Page 243 of 1,866
Latest news
විමර්ශනයක් සඳහා මිගමුව මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට
2026 July 7
බන්ධනාගාර ගැටුමෙන්ම හෙළිවුන ඇතුළෙ ඩෙංගු කතාව
2026 July 6
කෙප්පපුලව් ජනයාගේ ඉඩම් අරගලය
2026 July 6
ෆුට් බෝල් කින් මෙසී පවා පාපන්දු පිටියේදී අසරණ කරපු බස් ඩ්‍රයිවර්..
2026 July 6
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්: 20 ක් රෝහලේ : දෙකක් මරුට : රැඳවියන් දෙදෙනෙකු පලා යයි !
2026 July 5
- Advertisement -