Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, May 29, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18581 POSTS
1 COMMENTS
News
ප්‍රදේශයේ ලොකුම සම්පත කලපුවයි. සියළු දෙනා එකතුවී එය රැක ගතයුතුයි.
fgamage
-
2019 August 28
(12.26pm) මීගමුව ප්‍රදේශයේ කරවල වාඩි නිසා පරිසරයට සිදුවන හානිය පිළිබඳව පිටිපන ගම්වාසීන් වෙනුවෙන් දුන්ගාල්පිටිය පොලීසිය ඉදිරිපත් කර ඇති නඩුව ඊයේට ( 27) විභාගයට ගත් අවස්ථාවේදී ...
informations
අද සිට වැස්ස වැඩියි
fgamage
-
2019 August 28
බස්නාහිර,මධ්‍යම,සබරගමුව,දකුණ හා වයඹ පළාත්ද ඇතුළුව දිවයිනේ නිරතදිග ප්‍රදේශයන්ට ඇද ඇලෙස වර්ෂාවේ වැඩිවීමක් අද (28)දිනයේ සිට බලොපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි....
Stories
තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කල අධිකරණ වෛද්‍යවරයාට අධිචෝදනා භාර දෙයි
fgamage
-
2019 August 27
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා එල්ල වී සිටින අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකරට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අධිචෝදනා භාර දී තිබේ.
News
වෙන්නප්පුවේදී තියුණු ආයුධයකින් පහරදී තරුණියක් ඝාතනය කෙරේ
fgamage
-
2019 August 27
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින්පහර දීමෙන් 19 හැවිරිදි තරුණියක් හා ඇගේ 08 හැවිරිදි සොහොයුරා ඝාතනය කර ඇත. අසල්වාසීන් අතර ඉඩමක් සම්බන්දයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන්...
Citizen Page
වැල්ලවීදිය ගණදෙවි කෝවිලේ වාර්ෂික මංගල්‍ය මේ මස 2වනදා..
fgamage
-
2019 August 27
මීගමුව , වැල්ලවීදිය ගණදෙවි කෝවිලේ මංගල්‍ය අගෝස්තු 2දා පැවැත්වීමට නියමිතය . මීට පෙර මෙම උත්සවයේ විශේෂත්වයක් වූයේ නගරය තුළ ගමන් කරන දර්ශනීය පෙරහැරයි....
Stories
ළමා නිවාස වල සිටින දරුවන්ට ලගම ජාතික පාලසට ඇතුලත් විමේ අවස්ථාව
fgamage
-
2019 August 27
රජයේ ලියාපදිංචි වී ඇති ළමා නිවාසවල සිටින දෙමව්පියන් අහිමි දරුවන්ට ළඟම පිහිටි ජාතික පාසලට ඇතුළත් වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2019-07-31...
Editor's Choice
පක්ෂ විනය කැඩූ අය ශ්‍රිලනිප තනතුරු වලින් විසිවෙයි
fgamage
-
2019 August 27
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ඉවත් කර නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මාධ්‍ය ප්‍රකාශක ඩිලාන්...
Articles
සේනා යළි කරලියට
fgamage
-
2019 August 27
පසුගිය වසරේ දිවයින පුරා වගාවන් වල ව්‍යාප්ත වූ සේනා දළඹු විශේෂය මර්ධනය කිරීමෙන් අනතුරුන දිවයිනේකිසිදු ප්‍රදේශයකින් මේ වන තෙක් සේනා ව්‍යාප්ත වීමක් වාර්ථා නොවූ නමුත්...
Articles
කොමසාරිස්ධූරයටත් නිගාදෙන මිගමුවේ අමන පාලනය!
fgamage
-
2019 August 27
මිගමුව මහනගර සභාව තුල ක්‍රියාත්මක වෙමින් ඇති ඇතැම් භාවිතාවන් ආදල රාජකාරි නිලතලවල ගරුත්වයටද නිගාදෙමින් තිබේ.විශේෂයෙන්ම දැනට වසර ගණනාවක පටන් වත්මන් කොමසාරිස්වරිය සිය නිලය පවා ...
Editor's Choice
ටර්මිනේටර් නන්දසේන මාධ්‍ය වෙතින් සමාව ගැනිම ප්‍රතික්ෂේප කරයි!
fgamage
-
2019 August 27
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සම්මේලනයේදී මාධ්‍යවේදීන්ට සිදුවූ අපහසුතාවය ගැන සමාව ඉල්ලා සිටිය යුතු බවට පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්බද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්...
1
...
788
789
790
...
1,859
Page 789 of 1,859
Latest news
මීගමුව පුරවරයේ වෙසක් අසිරිය හඩ ගා කියන ” වෙසක් සැදැහැ ගී සරණිය ” මෙවරත් …
2026 May 29
මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ චීවරධාරීන් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු ජුනි 09 තෙක් නැවත රිමාන්ඩ්
2026 May 27
පිටිපන මහා විද්‍යාලයේ, වසර 125, ජුබිලි පා ගමන
2026 May 27
දෙමළ මාධ්‍යවේදියෙකුට මුලාශ්‍ර හෙළිකරන ලෙස පොලිසියෙන් බලපෑම්!
2026 May 26
මීපුර පුවත ඵලදරයි! කුරණ පැත්ත සුද්ද කරයි!
2026 May 26
- Advertisement -