spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රිලනිප 70ක් සජිත්ගේ පැත්තට

Must read

sajith-ralley_1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හරහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණය සදහා තරග කරන සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීම සදහා ආසන සංවිධායකවරුන් 70කට අධික පිරිසක් හා තවත් විශාල පිරිසක් මේ වන විට තීරණය කර ඇති බව වාර්ථා වෙයි. මේ අතරට හිටපු පළාත් සභා මන්ත්‍රීවරු,පළාත් පාලන මන්ත්‍රීවරුද අයත් වෙයි.

ඊයේ (11) මංගල සමරවීර මහතාගේ නිවසේදී මෙම පිරිස සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහුට සිය සහයෝගය ලබාදෙන බව සදහන් කර ඇත.

මෙම පිරිසගේ මතය වී ඇත්තේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සම එක්විම මගින් ශ්‍රිලනිපය දියවී යන බවයි.

එමෙන්ම වාමාංශික පක්ෂ රැසකින් සමන්විත වන එක්සත් වාමාංශික පෙරමුණේ බහුතරයක්ද ජනාධිපතිවරණයෙදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තීරණය ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article