Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, May 27, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18580 POSTS
1 COMMENTS
News
මීගමුවේ හා කටානේ පොහොට්ටු දේශපාලකයන් කාර්දිනල් හිමි හමුවුයේ ඇයි ?
fgamage
-
2019 May 17
(9.10 am )මිගමුවේත් පසුව රටපුරාත් ඇවිල ගිය කලබල කාරි තත්වයක් සහ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ නිවෙස් වලට සිදුකර ඇති පහර දිම් පිළිබදව බරපතල ප්‍රකාශයක්...
Editor's Choice
විධිමත් ගිලන් රථ සේවාවක ප්‍රතිලාභ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ දී රෝගීන්ට ලැබුන බව සුව ඇමැති කියයි.
fgamage
-
2019 May 17
ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් දිවයින පුරා රෝහල්වලට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20 ක් රෝහල්වලට බෙදාදීම...
Stories
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත ගත් පමණින් ඉඩම් බ්‍රොකර්ලා මාධ්‍යවේදින්ද?
fgamage
-
2019 May 17
(දෙවණ සංස්කරණය ) මේ රට තුල ක්‍රියාත්මක වන සෑබෑ මාධ්‍යවේදින් කව්දැයි යන්න ගැන දැනගැනිමට ඇති එකම මිනුම් දණ්ඩ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන...
News
මිගමුවේ කලබල ඇති කල පිරිසේ පොහොට්ටුවට සම්බන්ධ අයද සිටින බවට කාවින්දගෙන් චෝදනාවක් ?
fgamage
-
2019 May 16
මිගමුවේ මුස්ලිම් ජනයාට එරෙහිව ක්‍රියාත්මක වු පහර දිම් වලට මුලිකත්වය ගෙන කටයුතු කළ අය අතර කිසියම් දේශපාලන බලවේගයකට සම්බ්න්ධ අය සිටින බව ඇතමුන්ගේ නම්...
Articles
වත්තලින් අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ රිස්වාන්ට අපේක්ෂකත්වය දුන්නේ ලංසා ද ?
fgamage
-
2019 May 16
අන්තවාදී සහ ත්‍රස්ත කටයුතු දියත්කළ පාර්ශවයන් සමඟ කටයුතු කිරීම ගැන තොරතුරු වාර්තා වී ඇති පොහොට්ටු පක්ෂයේ ක්‍රියාකාරිකයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු වන එම්. ඉසෙඩ්. එම්...
News
විපතට පත්වුවන් වෙනුවෙන් වන්දි ගෙවිමේ උත්සවය ගැන ලංකාදිප වාර්තාව අසත්‍යයයි !
fgamage
-
2019 May 16
පසුගිය පාස්කු ඉරුදින සිදුවු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තුවාල ලැබුවන් හට ගෙවන ලද අවසන් වාරිකය අද දිනයේ මිගමුවේදි ගෙවා අවසන් කර තිබුණි. තුවාල ලැබු 130...
Stories
මිනුවන්ගොඩ දැවැන්ත විනාශයක් සිදුකරන තෙක් පොලිසියයි හමුදාවයි මොකද කළේ ?
fgamage
-
2019 May 15
වාර්තා වන අන්දමට මිගමුව ආසන්නයේ ඇති ප්‍රධාන නගරයක් වන මිනුවන්ගොඩ නගරයට දැවැන්ත හානියක් සිදුව ඇත.එහි ඇති මුස්ලිම්වරුන්ට අයත් ව්‍යාපාරික ස්ථානයන් සියල්ලම පාහේ ගිනිබත් කොට...
News
මීගමුව මහනගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිලාට බැංකොක් සවාරියක් ?
fgamage
-
2019 May 15
මීගමුව මහනගර සභාවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් එක්ව බැංකොක් සවාරියක් යාමට නියමිත බව වාර්ථාවේ. විශාල මුදලක් වැය වන මේ සවාරියට මුදල් කොහෙන්දැයි තවමත් පැහැදිලි...
Articles
දේපළ හානි සිදුවීම් පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්?
fgamage
-
2019 May 15
වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයක සිදුවූ දේපළ හානි කිරීමේ හා පූජනීය ස්ථාන කීපයකට හානි කිරීමේ සිදුවීම් කිසියම් දේශපාලන කුමන්ත්‍රණකාරී සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක්...
Articles
මිගමුව රෝහලට එන මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුම ආරක්ෂක අංශයට ගැටළුවක්ලු !
fgamage
-
2019 May 14
මුහුණු අාවරණ පිළිබදව රජය විසින් දැනටමත් සිය අදහස ප්‍රකාශයට පත්කර තිබේ. ඒ පැහැදිලි කිරිම් වලට අනුව හිජාබය මේ තහනම් ලයිස්තුවට අදාල නොවේ. එය ස්කාෆ් එකක්...
1
...
828
829
830
...
1,858
Page 829 of 1,858
Latest news
දෙමළ මාධ්‍යවේදියෙකුට මුලාශ්‍ර හෙළිකරන ලෙස පොලිසියෙන් බලපෑම්!
2026 May 26
මීපුර පුවත ඵලදරයි! කුරණ පැත්ත සුද්ද කරයි!
2026 May 26
කතෝලික සභාවට ඇලජික් වුන ජිවන්ත පිරිස් පියතුමාගේ ස්ථාවරය ගැන ඉද්දමල්ගොඩ පියතුමා කියන කතාව!
2026 May 26
පිටිපන, මහා විද්‍යාලය 125 වසරක ජුබිලි සංවත්සරය මහත් හරසරින් සමරයි . ..
2026 May 26
කටාන, කඳසුරිඳුගම සැක කටයුතු මරණයක් ?
2026 May 24
- Advertisement -