spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, November 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18915 POSTS
1 COMMENTS

මීගමුවේ ඥාතියෙකුගේ නිවසට පැමිණෙමින් සිටි එකම පවුලේ පිරිසක් මඩම්පැල්ලේ දී අනතුරට

ඊයේ (13) සවස කොච්චිකඩේ මඩම්පැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම  මාස 08ක කුඩා දරුවෙක් මියගොස් තවත් 06 දෙනෙක් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිඛේ....

මෝඩ ඇලට මොකද වුණේ ?

කටාන, මහහුනුපිටියෙන් ගලා බසින මෝඩ ඇල යනුවෙන් හඳුන්වන මේ ඇල මීගමුව සීමාවේදී අප මීට ඉහත නිතර සාකච්ඡාවට ලක්කළ මීගමවේ දළුපත දෙපා ඇල නම්වූ ඇලට...

වැඩි ගණන් අයකරලා හමාරයි ! මීගමුවේ ත්‍රිරෝද රථවලටත් මිටර් අනිවාර්යයි !

( 6.45 am )මීගමුවේ  ඇතැම් ත්‍රිරෝථ රියදුරන් විසින් හිතු ගණන් අයකරමින් මගින් අපහසුවට පත්කරවන බවට විවිධ අවස්ථාවල පැමිණිලි ලැබෙමින් පවති. මේ සම්බන්ධයෙන් මිටර් සවිකිරිම විසදුම්...

මංගල සභා වාරයේදීම වෙන්නප්පුව ප්‍රා.සභාපති පුද්ගලික න්‍යාය පත්‍රය ඉටුකර ගනියි

අද (11) වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ මංගල සභා වාරය පැවත්විණි. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කලින් 25ක් වූ මන්ත්‍රීධූර  44 ක් දක්වා වැඩීව්ම හේතුවෙන් මෙතෙක් මන්ත්‍රිවරුන්ට...

කාරක සභා රැස්විම් ශාලාව මන්ත්‍රි සභිකයන්ට අහිමි කළේ ඇයි ?

සංස්කෘතික,තරුණ හා ක්‍රිඩා කටයුතු පිළිබද කාරක සභා රැස්විම පැවැත්විමට වෙන්ව තිබුණ රැස්විම් ශාලාව  පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලාංසාගේ රැස්විමක් සදහා ලබාදි තිබිම පිළිබදව එජාප නාගරික...

කැබිනට් සශෝධනය හෙට ! ශ්‍රිලනිප ජෝන්ලා ඉබේම වාෂ්ප වෙයි !

ඊයේ (10) දිනයේ කැබිනට් අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඇතිවූ එකඟතාව මත කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට (12) දිනයේ සිදුවීමට නියමිත...

සතොස නව වසරට නව ගමනක්…

මෙවර  මීගමුවේ බස්නැවතුම්පොළ අසල ඇති   සතොස  ඉදිරිපිට   ඇතුල්වන  තැන    පැරණි  ගෘහයක   ආකෘතිය   සිත්ගන්නා සුළු  නිර්මාණයකි.  මේ  පිළිබඳව  එහි  කළමණාකාර  මහතාගෙන්  විමසු  අවස්ථාවේදී  ...

මාර්ග නීති කඩන මහත්තුරු ?

.මේ  දිනවල  අවුරුදු  උත්සව  සමය  බැවින්   මීගමු  නගරය  තුළ  ඇත්තේ  කළබල  කාරී  පරිසරයකි.  සෑම  තැනම  දක්නට  ඇති  වාහන  නිසා  පාරේ  යන එන  අයද  අපහසුතාවයට ...

අවුරුදු සමයේ අතිරස සෑදීමට හොඳ පිටි, හොඳ පැණි මොණිකා වෙතින්

අවුරුදු සමයේ ඔබේ  නිවසේ සැදෙන  අතිරස හා තවත් ආහාර සදහා මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් හි සකසන ලද අලුත් අග්ගලා පිටි මෙන්ම අලුවා පිටි  වඩාත්  සුදුසුය. ...

මීගමුවේදී අතුරුදහන් වූ ‘ මිදුල්සන් ‘ මිනුවන්ගොඩින් හමුවෙයි

  මීගමුවල වැල්ලවීදියේ  , රොසරි  පාරේ  පදිංචි මිදුල්සන්  නම්වූ  වයස  අවුරුදු   14ක්  පමණවූ  දරුවෙකු පසුගිය  අගහරුවාදා ( 3දා ) නිවසින්  අතුරුදහන්වී ඇත.  මොහු   මානසික ...

Latest news

- Advertisement -spot_img