spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, July 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

kumari Fernando

582 POSTS
0 COMMENTS

අතුරුදහන්වූවන්ගේ 34 වන සැමරුමට ජනපති අනුරටත් ඇරයුමක් !

සීදුව -රද්දොළුව මංසන්දියේ අතුරුදහන්වුවන්ගේ ස්මාරකය අභියස වාර්ෂිකව පැවැත්වෙන අතුරුදහන්වූවන් සැමරීමේ උත්සවය හෙට ඔක්තෝබර් 27 වනදා ඒම ස්තානයේදී පැවැත්වීමට නියමිතය. මෙවර පැවත්වෙන 34 වන සැරමරුම...

නීල් අලස් ඇගයුම් උළෙල

  ප්‍රවීණ වේදිකා නාට්‍ය , ටෙලිනාට්‍ය , ගුවන් විදුලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පි නීල් අලස් මහතාගේ නිර්මාණ දිවිය ඇගයීමේ උළෙලක් මෙම ඔක්තෝම්බර් මස 25...

”යුක්තිගරුක සමාජයක් බිහිකිරීමේ මූලික කොන්දේසීයක් විය යුත්තේ අතීතයේ යුක්තිය අහිමිවූවන්ට සාධාරණයක් ඉටුකිරීමය”

2000 වර්ෂයේ ඔක්කෝබර් 19 වනදා  යාපනයේදී වෙඩි තබා ඝාතනය කළ ජේ්‍යෂ්ඨ මාධ්‍යෙව්දී මයිල්වාගනම්  නිමලරාජන් ඝාතනය කර වසර 24ක් ගතවේ. සෑම වසරකම ඔහුට ආදරය කරන,...

විදුහල්පතිධූරයෙන් සමුගත් එම්. ඉසෙඩ්  සහාජාන් මහතාට  උපහාර

මීගමුව වැලිහේන රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වසර නවයහමාරක් සේවය කල එමි.ඉසෙඩ්.සාජහාන් මහතා පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා  විදුහල්පති ධුරයෙන් විශ්‍රාම ගියේය. ඔහුගේ එම...

මීගමුවේ මත්ද්‍රව්‍ය උවදුරට ඇබ්බැහිවූ තරුණ පරම්පරාව මුදවාගැනීමට සමාජ පරිවර්තනයක් අවශ්‍යයි – වෛද්‍ය හෙන්රි රොසාරියෝ

  2024 පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික් ජන බලවේගයේ මීගමුව ආසනයෙන්  අංක 21න්  තරඟ වදින අපේක්ෂකයෙකු  ලෙස ඉදිරිපත්වී ඇති වෛද්‍ය හෙන්රි රොසාරියෝ මහතා මීගමුව ධීවර පවුලක...

හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන ජාතිකයන් 10 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    ගාල්ල මුහුදු තීරයේ ටෝලර් යාත්‍රාවක් මගින් හෙරොයින් කිලෝ 146 ක් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 17 දෙනෙකුගෙන්...

ජා- ඇල කර්මාන්ත ශාලාවක ගින්නක්

අද  (22) වන දින පස්වරු 2 ට පමණ පොලිස් බල ප්‍රදේශයේ ඒකල 'කැන්ටෙක්' කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන ඇති අතර මේ වනවිට එම ගින්න ගම්පහ...

වර්ෂාව මැද නගරය පිරිසිඳු කරන කම්කරුවන් ඇගයිය යුතුය

පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් මීගමුව ලාසරස් පාරේ , දෙනිය වත්ත ප්‍රෙද්ශය ජලයෙන් යට වී තිබෙනවා. වර්ෂාව මධ්‍යයේ නගර කුණු ඉවත්කිරීම මීගමුව නගර සභාවේ...

පාස්කු ඉරිදා ප්‍රහාරය – කෘතිය පිළිබඳ සංවාදයක් මීගමුවේදී

ජේෂ්්‍යඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත  පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය පිළිබද සංවාදයක් අද මීගමුව කටුවපිටිය සා.සෙබස්තියන් දේවස්ථානයේ ශ්‍රවනාගාරයේදි පැවැත්විණී. මෙහි ප්‍රධාන අදහස් දැක්වීම් , ගරු...

Latest news

- Advertisement -spot_img