spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

kumari Fernando

583 POSTS
0 COMMENTS

මළවුන්ගේ දිනය වෙනුවෙන් මලින් සැරසෙන පුංචි රෝමය

  සෑම වසරකම නොවැම්බර් මස 02 වැනිදා ලොව පුරා වෙසෙන කතෝලික ජනතාව "මළවුන්ගේ දිනය" (All Souls Day) ලෙස සමරනු ලබන්නේ, මෙලොවින් සමුගත් තම ආදරණීයන් සිහිපත්...

ශ්‍රී ලාංකේය ධාවන ශූරිය;ෆාතිමා ගේ මුස්ලිම් සංස්කෘතික පසුබිම “කාටවත් පාන් ද ?”

                ඉන්දියාවේ රාන්චි හි පැවැති 2025  දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී   ශ්‍රී ලංකා කෙටි දුර...

උඩයාර්තෝප්පුව ග්‍රාම නිලධාරී වසමට 2026,2027 වර්ෂ සඳහා නව වැඩිහිටි කමිටුවක් 

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයට අනුයුක්ත අංක 160 උඩයාර් තෝප්පුව ,ග්‍රාම නිලධාරී වසමේ නව වැඩිහිටි කොමිටුව (ජ්‍යෙෂ්ඨ පුරවැසි) මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මියගේ උපදෙස්...

පහර දීමක් නිසා ගැබිණියක් රෝහල් ගත කරයි

  මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකට අදාලව, දරුවෙක් ලැබීමට සිටි ගැබිණි කාන්තාවකට පහර දුන්නේ යයි කියන කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙලෙස පහර දී...

රාජ්‍ය සේවකයන්ට සහතිකපත් බෙදා දීම හා ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමේ උත්සවයක් මීගමුවේදී.

"භාෂාව උගනිමු රාජ්‍ය සේවය කාර්යක්ෂම කරමු " යන තේමාව යටතේ රාජContact Forms 1්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රති පාදන මත මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධ අංශය...

”අද කටා⁣නේ නීත්‍යානුකූල නොවන සුපයිසර්ලා ටිකක් බිහි වෙලා තියෙනව”

අද කටා⁣න ප්‍රාදේශයේ නීත්‍යානුකූල නොවන සුපයිසර්ලා ටිකක් බිහි වෙලා තියෙනවා. කටාන.ප්‍රා.සභාවේ ව්පක්ෂයේ සභික ලසන්ත දීපාල් මහතාගෙන් චෝදනාවක්. පසුගිය 17 වැනි දා පෙරවරුවේ පැවැති ඔක්තෝබර් මාසයට අදාළ...

කැලේ සිටි කොටියා පිලට ගෙනා කාන්තාවක් අත්අඩංගුවට ?

බස්නාහිර වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් විසින්  ඊයේ  (16)  ගම්පහ, වතුරුගම ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදුකරමින් නිවසක් පරීක්ෂා කිරීමේදී  කොටි සමක් යොදා කළ කොටියෙකුගේ ...

මීගමුව බෞද්ධ සදාචාරවර්ධන සමිතියේ 96 වන සංවත්සරය

"මීගමුව බෞද්ධ සදාචාරවර්ධන සමිතියේ 96 වන සංවත්සරය නිමිත්තෙන් ,ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ දේශනා කරන ලද සුමධුර දම් දෙසුම මීගමුව බෞද්ධ මන්දිරයේදී...

විජයරත්නම් හින්දු මහ විද්‍යාලයේ 70 වන සංවස්තරය වෙනුවෙන් පා ගමනක්

  මීගමුව විජයරත්නම් හින්දු මහ විද්‍යාලයේ 70 වන සංවස්තරය මීගමුව නගර මධ්‍යයේ වීථි සංචාරය කරමින් සිදු කළ පාගමනකින් 06 වෙනිදින...

මීගමුව, අහදියා දහම් පාසලේ 2025 ත්‍යාග ප්‍රදානෝත්සවය

මීගමුව පෙරියමුල්ල, "අහදියා" දහම් පාසලේ , වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ඊයේ  (05)  පෙරවරුවේ, පෙරියමුල්ල අල්හිලාල් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. මෙම වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා...

Latest news

- Advertisement -spot_img