spot_img
spot_img
spot_img
spot_img
Tuesday, May 20, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

ජා- ඇලත් පරාදයි ! මීගමුවේ අයවැයත් පරදියිද ???

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ජා ඇළ ප්‍රාදේශීය සභවේ අතුරුසම්මත ගිණුම වැඩි ඡන්ද හයකින් පරාජයට පත්ව තිබේ. මන්ත්‍රීවරු 47 දෙනෙකුගෙන් සමන්විත සභාවේ අතුරුසම්මත ගිණුමට...

මීගමුවට රු 5000 ත් තාම නෑ ! ධිවරයන්ට සහනාධාරත් නෑ ! ඡන්ද කාලේ තෝප්පි බෙදපු අයත් නෑ. ?

මීගමුවේ ධිවරයන්ගේ අසරණකම් ගැන අදෝනා දිනෙන් දින ඉහල යමින් තිබේ. ධිවරයන් යනු රජයටවත් කිසිවෙකුටත් කිසිදු කරදයක් නැතිව මාරියාවත් සමගින් පොරබදමින් ජිවන සටන ගෙන ගිය...

කෝවිඩ් නපුරු සිහිනය වෙනුවෙන් ‘සිහින එන්නතක්’ සොයා ගත් අඹු සැමියන් දෙදෙනා…

ප්‍රධාන ධාරාවේ සියළුම ගෝලීය මාධ්‍ය විසින් ඊයේ වාර්තා කරන ලද කෝවිඩ් 19 සඳහා සාර්ථක ලෙස අත්හදා බලමින් යන එන්නත පිටුපස සිටිනා විද්‍යාඥ දෙපල ගැන...

කාන්තා රැදවියන්ට නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පල්ලන්සේන බන්ධනාගාරය තුල ස්ථාපිත කෙරේ !

බන්ධනාගාරතුල කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සදහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදව පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වෛරසය ආසාදනය වූ කාන්තා රැදවියන්ට ප්‍රතිකාර කිරීම සදහා...

ජේෂ්ඨ පුරවැසියන්ට බරපතල අසාධාරණයක් ! රජයෙන් කිසිම සහනයක් මෙවර නෑ !

කොරෝනා වසංගත තත්වය හමුවේ රජය විසින් ලබාදෙමින් ඇති සහන මුදල් වැඩපිළිවෙල තුලන් ජේෂ්ඨ පුරවැසියන් මෙවර බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි වාර්ථා වේ. පුරෝත්තුගත මේ පුරවැසියන් සදහා...

බණ්ඩාරවෙලදි ශලනි තාරකාට මොකද වුනේ

ශලනිට මොකද වුනේ කියල අරුණ පුවත්පත අද ලිපියක් පළ කරලා තියෙනවා.එක තුල ඇත්තටම වුනේ මොකක්ද කියන කාරණය තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් කරුණ අන්තර්ගත වෙනවා. එකේ...

වැඩිම ආසාදිතයන් සිටින දුන්ගාල්පිටිය පොලිස් වසම නිදහස් ? මිගමුව ලොක්ඩවුන් ?

රජය විසින් ඇඳිරි නිතිය ප්‍රකාශ පත්කරන ආකාරය සහ වරින් වර වෙනස් කිරිම සිදුකිරිම නිසා ජනතාව බරපතල අවුලකට පත්ව සිටි. විශේෂයෙන්ම මේ පිළිබදව අදහස් දක්වා සිටින...

මහජන බදු මුදල් කබාසිනියා කළ මිගමු නගර පාලනයට හුලං ගහන විපක්ෂ මන්ත්‍රිලා කව්ද ?

මීගමුවේ බදු ගෙවන ජනතාව අරඹයා වඩාත් තිරාණාත්මක වසර  මෙය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මන්ද අප අද රටක් හැටියටත් ,නගරයක් හැටියටත් මුහුණ දි සිටින්නේ...

කලපු, මීගමු කලපුව හා අකෘතඥ කිතුනුවෝ

  කලපුවක් යනු තිබුණත් නැතත් කමක් නැති කරදිය හා මිරිදිය මිශ්‍ර බිම් කඩක් නොවේ. කලපුවක් යනු ජෛව විවිධත්වයෙන් අනුන බැවින් පාරිසරිකව ද මත්ස්‍ය සම්පත ලබාදීම අතින්...

මීගමු කලපු දූපත් වල ගුරුගේ නටන රිලා නැටුම තුළ අසරණවූ සතුන්ගේ ඛේදවාචකය….

මීගමුව නගරයේ ඇති සිත් ඇදගන්නා සුළු සුන්දර ස්ථාන වලින් එකක් වන්නේ මීගමු කලපුවයි. මෙම කලපු දූපත් වල ඇති කඩොලාන වන ගහනය නිසා එහි සුන්දරත්වය...

Latest news

- Advertisement -spot_img