spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 11, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

මන්ත්‍රිතුමාගේ චණ්ඩි රියදුරාට ගම්වැසියන් කඩු,පොලු වලින් පහර දීලා ?

පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රියදුරු පසුගිය දිනක මාරවිල ප්‍රදේශයේ තානායමකට ගොස් වෙරිමතින් චණ්ඩිපාට් දැමිමට යාම නිසා ඒ ප්‍රදේශයේ ජනතාව විසින් එම රියදුරාට  පහරදි...

පෞද්ගලික රෝහල්වල වලටත් මිළ පාලනයක් ?

පෞද්ගලික රෝහල්වල විවිධ පරීක්ෂණ හා සැත්කම් සඳහා අය කරන ගාස්තු ජනතාවට දැරිය හැකි සාධාරණ මිලක් දක්වා අඩු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සැලසුම් කර තිබෙන...

රටේ තිරාණාත්මක අයවැයක් අතරේ පිටරට රවුම් ගිය මන්ත්‍රිලා

රටක ජනතාවගේ ඉදිරි අනාගතය හා බැදුන ප්‍රධානතම දේශපාලන මැදිහත්විම වන රටක අයවැයයි. ඒ කාල සිමාව තුලදි දවල් කෑමට පවා නවත්වන්නේ නැතිව අයවැය විවාදය පැවැත්වේ. විශේෂයෙන්ම මෙවර...

තමන්ට අපහස කළ අයට ශාප ඉල්ලා පොල් ගහනවා කිව්ව මන්ත්‍රිට වෙච්ච වැඩේ ?

මීපුර වෙබ් අඩවිය විසින් මීගමුවේ එක්තරා නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් පිළිබදව පුවතක් වාර්තා කර තිබුනේ මීට මසකට පමණ පෙරය. ඒ විදෙස් ගමන් පිළිබදවය. මේ පුවත හේතුවෙන් මහත්සේ...

ආණ්ඩුව වෙනස් වුනත් හමුදාවේ මානසිකත්වය තාමත් එහෙමමයි – උතුරේ මාධ්‍යවේදිහු කියති.

ආණ්ඩුව වෙනස් වුනත් හමුදාව තාමත් එහෙමමයි කියා සිටින්නේ උතුරේ මාධ්‍යවේදින්ය.ඔවුන් එසේ  කියා සිටියේ ජගත් මානව හිමිකම් දිනයේදි පොලිස්පති කාර්යලයේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර...

2014 දෙසැ.10 ජනපති මෛත්‍රී දුන් පළමු පොරොන්දුව අද බිඳෙයි ?

(වීඩියෝ සහිතයි ) හිටපූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාධීපති පාලනයට එරෙහිව පළමු සටන් මෙහෙයවූ කාලය වූ 2014 වර්ෂයේදී මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කරන ලද...

හිටපු සභාපතිගේ අමතක නොවන බස් හෝල්ට් එක සහ යහපාලනයට හේත්තු වීම ?

වෙන්න්පුව නගරයේ  ඩයලොග් ආයතනයට ආසන්නයේම මීගමු දෙසට පිහිටා තිබූ  බස් නැවතුම්පළ එම ස්ථානයෙන් ඉවත් කලේ 2012 වසරේදීය. එසේ ඉවත් කරන ලද්දේ  එම ස්ථානයට පිටුපසින් ඇති...

අල්ලස්කරුවන්ගේ රජදහනක් වු මීගමුවට ස්ටිකර් අලවන්න පැමිණි අල්ලස් නිළධාරින් ?

අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකය රටපුරා යමින් මහජනයා දැනුවත් කරන්නට පටන්ගෙන ඇත්තේ රටේ අල්ලස් හා වංචාදුෂණ බිංදුවට අඩුකරනු පිණිසය. ඊයේ දිනයේ ඔවුන් පැමිණ තිබුනේ මේ...

”අපි ජනමාධ්‍යයෙන් ඉල්ලන්නේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉදිරියට යන්ඩ ඉන්න මේ දරුවන්ට මාර්ගය සලස්වලා දෙන්ඩ”-පින්ටෝ පියතුමා

මීගමුවේ පාපන්දු සම්මේලනයේ සභාපතිත්වය දරන රංජිත් රුද්‍රිගූ මහතා සිය ධුරය පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රියාකරන පුද්කලයෙකු නොව සිය පුද්ගලික උවමනාවන් සදහා ක්‍රීඩාව යොදවමින් මීගමුව...

”කොමිස් ගත්තේ නෑයි”නොකියා සේපාලක මොරවක උම්බෑ කියයි…

මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු වන සේපාල මොරවක මහතා අද පැවැති මහසභා රැස්විමේදි මීපුර වෙබ් අඩවියට බැන වැදි ඇතැයි වාර්ථා වේ. ඔහු විසින්...

Latest news

- Advertisement -spot_img