spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, July 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

උතුරේ ධීවර ගැටඵ වලට විසදුම් සොයන්න, උතුරු දකුණු ධීවරයන් එක් වෙති

ඉන්දීය ටෝලර් යාත‍්‍රා සහ මෙරට ආරක්ෂක කි‍්‍රයාවලිය නිසා උතුරේ ධීවරයන් මුහුණ දෙන ගැටඵ පිලිබදව සංවාදාත්මක රැස්වීමක් ජුලි මස 21 වැනි දින පෙරවරුවේදී මීගමුවේදී  පැවැත්විණි.  ජාතික...

බම්බුකුලියේ දී රිය අනතුරකින් සිව් දරු මවක් මිය යයි.

බම්බුකුලිය ජලසම්පාදන මාවතේ සිදු වු රිය අනතුරකින් 57 හැවිරිදි සිව්දරු මවක් මිය ගොස් තිබේ. පසුගිය ජුලි 16 වැනි සදුදා දින උදෑසන 7.30 ත් 7.40...

සැකකරුවන් තිදෙනෙකු මිගමුව බන්ධනාගාරයෙන් පැන යයි –

ජූලි 20 වනදා දවල් 12-30ට පමණ මීගමුව බන්ධනාගාරයෙන්  සැකකාරියන් දෙදෙනෙකු සහ සැකකාරයෙක් පැනගොස් තිබේ. මෙසේ  පැනගොස් ඇත්තේ බන්ධනාගාරයේ තාප්පයෙන් පැන නවතා තිබූ ත්‍රීෙරා්ධ රථයක් මාර්ගයෙනි. ...

රෝහල් වල බෙහෙත් නැතේ – ෆාමසියට යමන් පුතේ

ඉහළ යන බඩු මිළට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව   පවතින රජයට විරෝධය පා ඒකාබද්ධ විපක්ෂය විසින් ජූලි 16 වනදා සවස ගම්පහ නගරයේ...

PHI ට මරණ තර්ජනය කළ පුද්ගලයාට ඇප

ජූලි මාසයේ 08 වනදා කටාන -අක්කර පනහ ප්‍ර ‍ෙද්ශයේදී  ඩෙංගු පරීක්ෂාවන් සදහා ගිය නිලධාරීන්ට කඩුවක් රැගෙන තර්ජනය කළ පුද්ගලයෙකු  එදිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

පාසලට කීර්තියක් ගෙනදුන් ක‍්‍රීඩිකාවට උපහාරයක්

මළල ක‍්‍රීඩාවට විශේෂ ක‍්‍රීඩා දස්කම් පෙන්වමින් එම ක්ෂේත‍්‍රයේ ජයග‍්‍රහණ රැුසක් ලබාගත්  දිලිනි මලිෂා සිසුවිය ඇතු`ඵ මීගමුව දකුණ ජාත්‍යාන්තර පාසලේ කී‍්‍රඩාවට දක්ෂ තවත් සිසුවෙක් සහ...

ශ‍්‍රී ලංකා අහමදියා මුස්ලිම් කාන්තාවන්ගේ අත්කම් ප‍්‍රදර්ශනය-2012

ජුලි 14-15 යන දිනවලදී මීගමුව පෙරියමුල්ල අහමදියා දේවස්ථානයේදී ශ‍්‍රී ලංකා අහමදියා මුස්ලිම් කාන්තාවන්ගේ අත්කම් ප‍්‍රදර්ශනය 2012 පැවැත්විය.  එම ප‍්‍රදර්ශනයේ මෙවර තේමාව වූයේ ශුද්ධවූ කූරාණයයි....

තායිලන්තයේ වෙබ් මාධ්‍යකරුවන්ට දඩුවම්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තායිලන්තයේ බැංකොන් නුවර සිට කළ ප්‍රකාශයක් මාධ්‍ය වල ප්‍රචාරය විය. ඔහු ලංකාවේ ආර්ථික වේගය හොද මට්ටමක තිබෙන බවත් රටේ දියුණුව ගැන වෙබ් අඩවි...

මේ වාර්තාව තුළ මා දුටු එක කාරණාවක් තමයි හංගන්ඩ බැරි මේ රටේ ආත්මය, හංගන්ඩ බැරි මේ රටේ විපත්,

'' නිදහසේ වේදිකාවේ දේශපාලන ගමන් මග පිළිබඳව මෙතනට රැස්ව සිටින ඔබ සැමදෙනාම දන්නා කරුණක්. නිදහසේ වේදිකාව ගොඩනැගුනේ  රටේ යහපාලනය,මානව හිමිකම් ආරක්ෂණය, ජාතීන් අතර සහජීවනය,...

කොච්චිකඬේ දේවස්ථානයේ නියමයෙන් පදික කඩ 02 ක් ඉවත් කෙරේ

මීගමුව, කොච්චිකඬේ නගරයේ කොළඹ - හලාවත මහා මාර්ගයට මුහුණලා තිබෙන කතෝලික දේවස්ථාන භූමිය ආසන්නයේ පදික වේදිකා සීමාවේ වසර 23 ක් තිස්සේ පවත්වාගෙන ගිය පත්තර...

Latest news

- Advertisement -spot_img