spot_imgspot_img
spot_img
spot_img
spot_img
Saturday, June 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

පොලිසිය යාපනය මාධ්‍යවේදීන් පසුපස පන්නයි

මරණ තර්ජන එල්ලවූ මාධ්‍යවේදීන් තිදෙනා අද දින මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර තිබේ. පොලීසිය විසින් යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිදු කරනු ලබන තර්ජන, බියවැද්දීම් සහ...

සා.මරියා විදුහල කඩුලු 5 කින් පරදා ජෝශප්වාස් විදුහල ජයලබයි.

හලාවත සාන්ත මරියා විදුහල කඩුලු 5 කින් පරාජය කරමින් 2015 සහෝදරවරුන්ගේ සටන මහා ක්‍රිකට් තරඟය ජය ගැනිමට වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල සමත් විය. 6...

අපොස සා/පෙළ ප්‍රථිපලවලට අනුව මීගමුවේ පාසැල්වලට තැනක් නෑ?

2014 සා/පෙළ ප්‍රතිඵල වලට අනුව ලංකාවේ විශිෂ්ඨ පාසැල් වල ලයිස්තුවක් මේවන විට මාධ්‍ය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ලංකාවේ හොදම පාසැල් 25 අතරට මීගමුවේ...

විදේශිකයාගේ ජල ක්‍රිඩාව සහ ගිං ඔය

වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේ එක්තරා සංචාරක හෝටලයක් අශ්‍රිතව ගිංඔය මෝයකට ආසන්නයේ විදේශිකයෙකුගේ මැදිහත්වීමෙන් සිදු කරන ජල ක්‍රිඩාවක් හේතුවෙන් ගිංඔයේ පරිසර පද්ධතියට හා මත්ෂ්‍ය සම්පතට මහත්...

ජනපතිවරණයේදි මුදල් වංචා කළ පුත්තලම් දිස්ත්‍රික්කයේ එජාප දේශපාලකයන් කව්ද ?

පසුගිය ජනපතිවරණයේදි පුත්තලම් දිස්ත්‍රික්කයේ ආසන 5 න් යන්තම් ජයගත්තේ පුත්තලම පමණි. ඒ ද මුස්ලිම් ජනයාට පින්සිදුවන්නටය.රටපුරා දැවැන්ත ආණ්ඩු විරෝධි රැල්ලක් මතුව තිබියදිත් පුත්තලම් දිස්ත්‍රික්කය...

පරිහෝගිකයා තේ කඩ මුදලාලි සහ යහපාලන තේ කෝප්පය ?

මීගමුවේ  හෝටලකදි අද සවස් යාමේ එක්තරා දෙබසක් ඇති විය.ඒ තේවල මිළ සම්බන්ධයෙනි.රජය කියා සිටියේ තේ එකක් රු 15 කටත් කිරිතේ එකක් රු 25 කටත්...

කිඹුලාපිටියේ රතිඤ්ඤා කර්මාන්තයට ප්‍රමිති ගෙනඑන්නට තවත් මළ මිනි කීයක් ඇවසිද ?

ලංකාවේ ගිණිකෙලි කර්මාන්තයට ප්‍රසිද්ධම නගරය වන්නේ කිඹුලාපිටියයි.කලෙක බෝලවත්ත සහ දංකොටුව යන ප්‍රදේශ  ගමේ අරක්කු වලට ප්‍රසිද්ධව සිටි අයුරින්ම කිඹුලාපිටියේ   විශේෂිකරණය වුයේ ගිණිකෙලි සදහාය. එහෙත්...

මීගමු දේශපාලන අර්බුදයේ රාජිත සාධකය

මීගමුවේ ශ්‍රිලනිප දේශපාලකයන් දැන් එකාට එකා හැපෙන්නට පටන් ගෙනය. දැන් එය මුහුණට මුහුණ හැප්පෙන ගානට දුරදිග ගොසින්ය. ලංසා ඇන්ටනි ජයවිර සමගින් හොද නැත. ලංසාගේ මිතුදම කැඩුන...

‘ මීගමුවේ හැම තැනම කුඩු ව්‍යාප්ත වෙලා” – ජෝන් අමරතුංග

කටාන නව පොලිස් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය 26 වනදා   කදිරාන  පොලිස් ස්ථානයේ පැවැත්වුණි. මේ සඳහා මහජන සාමය හා ක්‍රිස්තියානී කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග...

විනෝදනීව මරා දමා වසර 07 යි

කුඩාපාඩුවේ පදිංචි විනෝදනී සිල්වා  හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශීෂ්‍යාවකි. ඇයව  2008 ජුනි 07 වනදා දහවල් ඇගේ නිවසේ දී අභිරහස් ලෙස ගෙල සිරකර , මරා...

Latest news

- Advertisement -spot_img