spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, October 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

යක්ෂාවේශවු කිර්ති වර්ණකුලසුරියගේ පටිරෝල්……

ලංකාෙව් බහුතරයක් සිංහල මාධ්‍යවේදින් ගේ කැමැත්ත වන්නේ තමන් කැමති දෙමළා හමුවිමයි. ඒ දෙමළා සිංහල මාධ්‍යවේදින් කැමතිම දේවල් පමණක් කිව යුතුය. එහෙත් 2013 අගොස්තු 13  දින...

නිරෝෂා නොපැමිණි කිත්සිරිගේ මළගම….

සිත ඔබට මුවා වී ඉකිබිඳිනා ඔබ ඇය හා සිනාසී සුව විඳිනා ප්‍රේම ලොවේ දොර කවුළු වැසී සිත ඉකි ගසමින් හඬන හැටී දෙමළ හා හින්දි තනු අනුව සිංහල ගී...

දකුණේ සිංහල මාධ්‍යවේදියෙකු අහන්න අකමැතිවුන උතුරේ ඇත්ත…

<!-- _නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලදු මාධ්‍ය සාකච්ඡාවක් අගෝස්තු 13 වනදා සාමයික හා  සාමාජික කේන්ද්‍රයේදී පැවැත්විණි.  මෙම මාධ්‍ය හමුව සදහා  සහභාගී වූ මන්නාරම් දිස්ත්‍රික්කයෙන්...

මාධ්‍ය බබෙකුගේ නරැමකම

අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම, අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද(13) සවස කොළඹ සීඑස්ආර් ශාලාවේදී  පැවැත්විය. නිදහසේ වේදිකාව සංවිධානය කර තිබු එම සාකච්ඡාවට...

නගර සභාවේ ඇසට නොපෙනන, ජනතාවට අහිමි වූ සම්පත්

මිතමුව අංක 159 ග්‍රාම සේවා වසමට අයත් පෙරියමුල්ල යෝන් වීදියේ පිහිටා ඇති මීගමුව  නගර සභාව ආයුර්වේද ඛෙහෙත් ශාලාව මාස ගණනාවක සිට වසාදමා තිඛෙන මෙසේ...

උතුරේ ජනයාගේ ඉඩම් කොල්ලකා එළවළු කොටු දාන හමුදාවක්?

වලිකාමන් උතුරේ අවතැන් වූ ජනයාට තවමත් කදවුරු සහ වෙනත් තාවකාලිකව ස්ථාන වල ඉතා දුක්ඛිත ජීවිත ගතකරන්නට සිදුවී ඇති නමුත් එම ජනයාගේ ඉඩම් අධි ආරක්ෂිත...

රෝහලකට පන්සලක් භාරකිරිම..??

මීගමුව රෝහල යනු එහි භූෙගා්ලීය පිහිටිම මත මේ කලාපයේ ඇති අතිශයින්ම වැදගත් රෝහලයි. විශේෂයෙන්ම අන්තර් ජාතික ගුවන් තොටුපලක් අසල පිහිටා තිබිම නිසා මේ තත්වය...

විවාහයට කලින් ලංවිමට යෑම අනිවාර්යයයි( ඔවදනකි.)

විවාහය ජිවිතයේ සුන්දරම දවසයි. මේ නිසා එකි චාරිත්‍රය තම තමන්ගේ ආගමානුකූල චාරිත්‍ර වලට අනුව එය සමරති.එවැනි විවාහ මංගලයක්  අද දිනයේ කටුනායක පේදුරැ පාවුළු දෙව්මැදුරේදි...

ගුරු උපදේශක අධීක්ෂණයට නවීන තාක්ෂණය යොදා ගැනේ

පාසල් වල විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ හා ශිෂ්‍යන්ගේ  ගණාත්මක වර්ධනය සඳහා  ඉවහල් වන පරිදි ගුරු උපදේශකරුන්ගේ පාසල් අධීක්ෂණය සදහා අවශ්‍ය නව තාක්ෂනික පහසුකම්  නැංවීමක් පසුගිය කාලයේ  ...

මන්නාරමේ පියතුමන්ලා ජනපතිට නොකි කථාව….?

මන්නාරම පදවිය යනු ලංකාවේ කතෝලික පදවි අතර සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්ණවලට පුජකතුමන්ලා වැඩියෙන්ම මැදිහත්වෙමින් තිබෙන කලාපය විය හැක. එහි බිෂෝප්වරාය සැලකෙන්නේ ද එවැනිම අයෙකු ලෙසින්ය. යුද්ධය නිසා...

Latest news

- Advertisement -spot_img