spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, July 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

මලඅපවහන පද්ධතිය අක්‍රියයි.මීගමුව රෝහල අර්බුදයක ?

දැනට කලක පටන් මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ලේ සහ පැරණි ගොඩනැගිල්ලේ මලාපවාහන පද්ධතිය තුල සිදු වන අවහිරතාවයන් හේතුවෙන් රෝහලට පැමිණෙන සහ නේවාසික රෝගීන්ද එලෙසම වෛද්‍යවරු...

චමල්ලා බලය ගත්තත් මං දන්නවා අපිට බොහෝවිට ඉන්න වෙන්නේ පාරවල් වල තමා-බ්‍රිටෝ

(නිදහසේ වේදිකාවේ කැදවුම් මණ්ඩල සභික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් 2013 මාර්තු 09 වනදා කුරුණෑගල  පැවැති මහජන මන්ත්‍රණ සභාවේදි කළ කථාව ) අද අපි මේ කතා...

දමිළ ජනයාට සලකන හැටි ලෝකයටම කියු ආණ්ඩුෙව් වව්නියා මෙහෙයුම

- වව්නියාව 2013 මාර්තු 05 2013 මාර්තු 06 වෙනිදා පවැත්වෙනු නියමිත ‘අතරුදන්වූ ඥාතීන් සොයනා පවුල් එකතුව” සංවිධානය කළ, උද්ඝෝෂණයට පිරිවරන්නට, උතුරුකරෙන් ආ අතුරුදන් වූවන්ගේ පවුල්...

කොට්ටාශ ශූරතාව නිවුස්ටඩ් බාලිකාව හා මාරිස්ටෙලාව දිනා ගනී.

මෙවර 2013 වසරේ කොට්ටාස ක්‍රීඩා උළෙල පසුගිය මාර්තු මස 06 වැනි දින උත්කර්ශවත්  ලෙස මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් ක්‍රීඩා භූමියේදී  පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා...

කිඹුලපිටියේ 17 හැවිරිදි තරුණියක, පිහියකින් ඇන ඝාතනය කරයි.

මෙම ඝාතනය සිදු වී තිඛෙන්නේ අද (2013/02/23) උදෑසන 8.30ත් 8.45 අතර තුර කාලයේදීය. මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ කිඹුලාපිටිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා අපොස...

— සුඩෝල් – ???..

සුඩෝල් යනු වෙළඳ නාමය වන අතර මෙය වෛද්‍යනාමය වන්න්  ට්‍රැමඩෝල් හයිඩ්‍රොක්ලෝරයිඩ් ˜ (  ) ලෙසිනි. මෙම ෙඖෂධය මිලි ග්‍රෑම් 50 ක බරින් යුත් ඛෙහෙත්...

අචලා, චමිලා..සහ සිත්ති..

ව්‍යෛ නොසැලකිල්ල අද රටේ නැවතත් කථා බහ අතරට පැමිණ තිබේ.ඒ නිති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක් වු අචලා නම් වු යවතියට සිදුව අසාධාරනය පෙර  ...

සංචාරක කුරුල්ලන්ට මීගමුවේදී බාධා

ඔවුන් මාර්ග කිහිපයකින් ලංකාවට පිවිසෙනවා. ඉන් එක් ප්‍රධාන මාර්ගයක් නම් පුත්තලමේ සිට හම්බන්තොට දක්වා ඇති මුහුදු තීරයයි. ඔවුන් එම මාර්ගයේ පුත්තලම හලාවත වෙන්නප්පුව කොච්චිකඩේ මීගොමුව පසුකරමින්...

මීගමුව රෝහලේ ඛේදවාචකය-සිත්තිගේ සිට තුසිත දක්වා ..??

වෛද්‍යවරුන්ගේ නොසැකිල්ල සම්බන්ධයෙන් වැඩියෙන්ම විචේචනයට ලක්වු රෝහල විය හැක්කේ මීගමුවයි.එසේ වන්නට තරම් බරපතල වැරදි මීගමුව රෝහල තුලදි සිදුව ඇත.බිළිදු වැඩිහිටි බේදයකින් තොරව මෙහි අවසනාවන්ත...

දේදුනු නගරයේ තෛයිපොංගල්…

මීගමුව සියළු ආගම් සහ ජාතින් එකට ජිවත්වන දේදුණු නගරයකි.එහි වෙසෙන සෑම 4 දෙනෙකුගෙන්ම එක් අයෙක් කතාකරන්නේ දමිල බසයි. ඒ නගරයේ අද තෛයිපොංගල් උත්සවය සමරනු...

Latest news

- Advertisement -spot_img