spot_img
spot_img
spot_img
spot_img
Saturday, March 7, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Business

පාරම්පරික ගොවිතැනෙන් ‘ පෙරමුණ නිෂ්පාදන’

ජනතාවට වැළෙඳන රෝගපීඩාදියට ගන්නා කෑම බීම ප්‍රධාන හේතුවක් බව අපි දනිමු. ආත්මාර්ථකාමී වුවමනාවන් මුලික කරගත් සමාජයක සියල්ල සිදුවන්නේ ලාභය මත පදනම්වය. ඒ සඳහා ඔ්නෑම...

ජපන් spair parts නම් විජේසිංහ සහෝදරයෝ

    මීගමුවේ   යතුරුපැදිවල   අමතර  කොටස්  අලෙවිකරන   වෙළඳ ව්‍යාපාරිකයන්   අතර  වසර ගණනක පළපුරුදු ව්‍යාපාරිකයෙකු වන විජේසිංහ මහතා සමග කරන ලද කතා බහකි.    ඹබේ ව්‍යාපාරයේ   ආරම්භය සිදුවුණේ   ...

පොලිතින් බෑග් වෙනුවට අලංකාර පන් බෑගයක් මොණිකා වෙතින්

පරිසරයට මුදාහැරෙන පොලීතින් සහ ප්ලාස්ටික් අවම කර ගැනීම සඳහා මේ වන විට නොදිරන පොලීතින් භාවිතය රජය විසින් තහනම් කර තිඛේ.   පාරිභෝගිකයන් වන ඔබට මෙය...

සතොසෙන් වාර්තාගත ලාභයක්.

රජයේ පාලනය යටතේ තිබෙන විශාලතම අලෙවිසැල් ජාලය සහිත ලංකා සතොස පසුගිය වසරේදී (2017) රුපියල් මිලියන 1000 ක වාර්තාගත මෙහෙයුම් ලාබයක් උපයා ගැනීමට සමත්ව ඇතැයි...

මීගමුවට බිහිවු යතුරුපැදි විශේෂඥයෙක් !

තමන්ගේ යතුරුපැදිය  නිසිලෙස නඩත්තු කිරීම  අපහසු කරුණක් වී ඇත්තේ  නිතරම වැඩකන්දරාවක් සමග කටයුතු කිරීමට සිදුවන  නිසා බව  වැඩිදෙනෙක්  පවසති. එසේ නඩත්තු  නොවන නිසා ඇණ...

අලුත් අවුරුදු දවස්වල කෑම මේසයට ලුණු දෙහිත් එකතු වුණොත් කොහොමද ?

අමුත්තන්ට පිළියෙල කරන භෝජන සංග්‍රහ වලදී එකතු කරගත හැකි අමතර අංගයකි ලුණු දෙහි. පොල් සම්බෝලයක්,කරවල බැදුමක්,අල බැදුමක් සහිත කෑම වේලකට ලුණු දෙහි   යසට ගැලපේ....

හෙළ රසකැවිලි රැක ගන්නා ‘හෙළ රස ‘ කැවුම්

උත්සව අවස්ථාවල ගෘහනියන් වඩාත්ම යුහුසුළු වන්නේ නිවසට එන අමුත්තන්ට රසවත් කැවිළි පෙවිළි සමඟ වටිනා සංග්‍රහයක් කිරීමටය. මේ සඳහා මීගමු ප්‍රදේශයේ වැඩියෙන් භාවිතා වන රසවත්...

උත්සව සමයේ මොණිකා පාරිභෝගිකයන්ට වට්ටම්

මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්  විසින් නිෂ්පාදනය කර සකස් කර ඇතිඅළුවා පිටි, අග්ගලා පිටි, ඉඳිආප්ප පිටි, තෙත පිටි  අලුවා අග්ගලා උත්සව සමයට ඔබට මහත් ප්‍රයෝජනයක් වනු...

අලුත් වෙන ඔඛේ මුළුතැන්ගෙට මොණිකා වෙතින් අලුත් උපකරණ

මීගමුව  ද කෘෘස් මාවතේ පිහිටා ඇති මීගමුව මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්   ශාඛාවෙන් දැන් ඔබට මුළුතැන්ගෙට අවැසි  නා නා විධියේ  උපකරණ  රැසක් වසර මිළදී ගත හැකියි....

Latest news

- Advertisement -spot_img