spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Business

ඩිනාලි ස්ටූඩියෝ 26 වන සංවත්සරය සමරයි

සිය 26 වන සංවත්සරය වෙනුවෙන් මීගමුව ඩිනාලි ස්ටූඩියෝ සහ ඩිජිටල්  වර්ණ රසායනාගාරය විසින් පවත්වනු ලැබූ  සංවත්සර වැඩසටහනේ දී ඩිනාලි ස්ඩූඩියෝ වෙතින් සිය ඡායාරූප මුද්‍රණය...

මෙන්න තැටි පාන්…

සියළු නිෂ්පාදනවල ප්‍රමිතිය දැන් පහල ගොසින්ය.එදිනෙදා මිනිස් පරිභෝජනයේදි මේ තත්වය වඩාත් බරපතල වෙමින් ඇත්තේ ආහාරපාන අරභයාය. පාන් මේ අතර ප්‍රධානය. ප්‍රමාණයටත් වඩා ගුණත්වය මෙහිදි අර්බුදයට...

නව විලාසිතා නිවසක් අද ඇරඹුනා.

නව විලාසිතා රැසකින් සමන්විත නිමි ඇදුම් සංකිර්ණයක් අද දිනයේ කටාන තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයෙදි අද විවෘත විය. මහල් දෙකකින් සමන්විත මෙහි ඇති නවින විලාසිතාවන්ගෙන් යුත් බැංකොක් සහ...

වාහනයේ පැවරම ලියාපදිංචි තැපැලෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්්‍යාලයට යවන්න.

මීගමුව නගරයේ සහ නගරය අවට ප්‍රදේශ වල ව්‍යාපාරිකයන් අතර ෆිනෑන්ස් සහ ලීසිං ගනුදෙනු සදහා වඩාත් ප්‍රචලිත ආයතනයක් වූ පීපල්ස් ලීසිං සමාගමේ මීගමු ශාඛාව පසුගියදා...

සිපෙට්කෝ වසර 50 සමරයි

සිපෙට්කෝ හෙවත් ලංකා ඛනිජ නීතිගත සංස්ථාවට වසර 50 ක් පිරීම නිමිත්තෙන් මීගමුව මහවීදිය දේවස්තානයේදී  විශේෂ  කතෝලික දේව බෙහෙත් පසුගිය ජුනි 09 වැනි පෙරවරුවේදී පැවැත්වීය....

රෝයි ඔප්ටිකල් වෙතින් සත්කාරක සේවාවක්

මීගමුව රෝයි  ඔප්ටිකල් ආයතනය විසින් සමාජ සත්කාරක සේවාවන් ලෙස ශ‍්‍රවනාආබාධ සහිත පුද්ගලයින් නොමිළේ පරීක්ෂා කිරීමේ සේවාවක් අද පෙරවරුවේ දී ආරම්භ කළේය. මෙම සේවාව පැවැත්වෙන්නේ මීගමුව...

සිංගප්පූරැවේ STEI ජාත්‍යන්තර පාසලේ ශාඛාවක් මීගමුවට

සිංගප්පූරැවේ ක්‍රියාත්මක වන STEI ජාත්‍යන්තර පාසලේ ශාඛාවක් ඊයේ මීගමුවේදී විවෘත විය.  එම පාසලේ පාඨමාලා හදාරන්නට යොමුවෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්  ලියාපදංචි කිරීමේ සිට  සියලු සම්බන්ධිකරණ කටයුතු ...

කැල්ටන් සමූහ ව්‍යාපාරය අගයමින් විශේෂ සම්මානයක්

ජාත්‍යන්තර  සමාගමක් වන  යුනිලීවර් ආයතනයේ ශී‍්‍ර ලංකාවේ හොදම ව්‍යාපාරික සහකරු ලෙස කැල්ටන් සමූහ ව්‍යාපාරය අගයමින් විශේෂ සම්මානයක් පිරිනමා තිබේ. පසුගිය ජනවාරි 27 වනදා බත්තරමුල්ල ...

ගී‍්‍රල් , ගේට්ටු හදන පොඩි වැඩ පළකින් තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ

  ‘‘ මීපුර ” ව්‍යාපාරික හමුව තුළින් මෙවර කෙටි සංවාදයක නිරත වන්නේ මීගමුව නගරයේ ස්ථාපිතව ඇති සුමුදු මාර්කටින් ප‍්‍රදර්ශනාගාර අලෙවි ආයතනයේ සහ රැුන්නිට් ඉංජිනියර්ස් යන...

Latest news

- Advertisement -spot_img