spot_imgspot_img
spot_img
spot_img
spot_img
Friday, June 5, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානය

මීගමුව අධ්‍යාපන කලාපයේ  පාසල් ක්‍රීඩා 2013 තරග වල වර්ණ ප්‍රධානෝත්සවය ද පස්වරු 3.00 ට මීගමුව මාරිස්ටල්ලා විද්‍යාල පරිශ්‍රයේදී  පැවැත්විණි. මෙහිදී ප්‍රධෘන අමුත්තා ලෙස නාවුක...

අහමදියා වැඩිහිටි සමාජයේ සංවත්සරය

ශ්‍රී ලංකා අහමදියා  ජමාත්  මුස්ලිම් පල්ලියේ   අවු -40 ට වැඩි වැඩිහිටි සංගමයේ වාර්ෂික සමුළුව  දෙසැම්බර් 01 වනදා  පස්යාප දාරූල් අම්මාන්  දේවස්ථානයේ පැවැත්විය. මෙම...

සමස්ත ලංකා දිනූ හරිශ්චන්ද්‍ර දරුවෝ

මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂාවන් විසින් දේශීය ක්‍රීඩා තරග රාශීයක් ජයග්‍රහනය කරමින්  තම පාලසට ගෞරවයක් එක් කර ඇත. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිහිණුම් -කරාතේ - චෙස්...

ප්‍රාථමික අංශයට දරුවන් ඇතුළත් කරගන්නැයි බල කරමින් උද්ඝෝෂනයක්

මේ වන විට මැදගම 'අබේ ආදර්ශ ' මහා විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයක නිරතව සිටී. මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ හලාවත මැදගම හරහා මාදම්පේ ප්‍රධාන මාර්ගයේ...

සුපිරි වැසිකිලි පද්ධතියක් පොළට ලැබෙයිද ?

දැන් ලහි ලහියේ ඉදිවන සතිපොල ගොඩනැගිල්ලත් සමග මහ ජනයා සදහා වැසිකිලි ගොඩනැගිල්ලක්ද යෝජනා වි තිබේ. එහෙත් අත්තිවාරමත් සමග වැසිකිලියන්  තැනිම නවත්වා ඇති බව පෙනේ. එයට...

සිටවමු පැලයක් පිවිසෙන්නට හරිත ලොවකට

'නිල්ල පිරුණ රටක් පැහැබර අනාගතයක්'  යන තේමාව මුල්කරගනිමින්  නොවැම්බර් 15 වනදා පැල රෝපනය කිරීමේ වැඩසටහනක් මීගමුව - දළුපත  තරුණ විශෝධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට...

පරිසර පොලිසියට නොපෙනෙන පොලිස් ගෙදර ලඟ ෙඩංගු වල…..

පොලිසිය ඉදිරිපිටින් දිව යන හතරවන හරස්විදිෙය් මේ වල පිහිටා ඇත.පරිසර පොලිසියට හමය නොපෙන්නේ ඇයි? ජායා - මුනියර්    

ඉබි ගමනේ හැදෙන දුම්රිය මාර්ගය

මිගමුව සිට රාගම තෙක් තනි දුම්රිය මාර්ගයක් තිබිමෙන් දුම්රිය ධාවනයේදි ඇති වන ප්‍රමාදය අඩුකරන්නට ද්විත්ව දුම්රිය මාර්ගයක අවශ්‍යය තව  යෝජනාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා...

මීගමුව වෙරළේ ”කුඩ” ජෝඩු

මිගමුව සුන්දර නගරය මුහුදු ඛාදනයෙන් වලක්වන්නට දමා ඇති ගලවැටි මත තරුණ ජෝඩු කුඩයට අසෝබන ලෙස හැසිරිම මගින් කාමච්චොඩය ප්‍රදේශයෙ වෙරළ ආසන්න නිවෙස් හිමියන්ට තම...

අමතර වියදමක් දරන්නට රෝගියාට සිදුවු වෛද්‍ය රසායනාගාරය

  කොළඔ එක්තරා ප්‍රසිද්ධ   පෞද්ගලික  රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුගෙන් තම රෝගය පරික්ෂා කරගන්නට මිගමුවේ සිට පැමිණි කාන්තාවක්  එම වෛද්‍යවරයා පරික්ෂාකොට වැඩිදුරටත් පරික්ෂාකර රෝගය නීර්ණය  කරන්නට...

Latest news

- Advertisement -spot_img