spot_imgspot_img
spot_img
spot_img
spot_img
Sunday, June 21, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

ගෝඨාබය නිදොස්කොට නිදහස් කරන්න හදන ‘රණවිරුවන්’ කව්ද? – ජෙනරාල් මහේෂ් සේනානායක හෙළිකරයි (VIDEO)

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති වුවහොත් නිදොස්කොට නිදහස් කිරීමට යන්නේ, 2009 යුධ ජයග්‍රහණයෙන් පසු  එනම්, 2010 සහ 2015 අතර කාලය තුලදී මේ රටේ මාධ්‍යවේදීන්ට පහරදීම්, මාධ්‍යවේදීන්...

ලේ තමන්ගේම නම් තුවාල පෙන්වන්න ! ගෝඨාට රණවිරුවන්ගෙන් අභියෝගයක් !

පිත්තල හන්දියේ බෝම්බ පිපිරීමෙන් පසු ගෝඨාබය රාජපක්ෂ තම කමිස අතේ ලේ තැවරී තිබෙන ආකාරය සේයාරූවල දක්නට ලැබුනද  ‘ලේ තමන්ගේම නම් තුවාලය පෙන්වන්න’යැයි විශ්‍රාමික අබාධිත...

රනිල් සමග සාකච්ජාවකින් පසු අසාත් සාලිත් සජිත් පිළට !

එළැඹෙන ජනපතිවරණයේදි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ ජාතික සමගි පෙරමුණේ සහාය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර...

මැකෝ වැඩ අල්ලයි ! පාදෙණිය ගැන පරික්ෂණයක් !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් එම සංගමයේ සාමාජිකත්වයට වක‍්‍ර බලපෑමක්...

මිනීමරු ‘සුදු වෑන්’ මෙහෙයුම් කාගේ වැඩක්ද ?- හිටපු යුධ හමුදාපති මහේෂ් හෙළිදරව් කරයි (VIDEO)

රාජපක්ෂ පාලන සමයේදී දකුණේ තරුණයින් පැහැරගෙන ගොස් අතුරුදන් කළ හෝ මරාදැමුනු මිනීමරු 'සුදු වැන්' සංස්කෘතිය බිහිකොට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාබය...

ගෝඨාභයට සැලියුට් – අධිකරණය නොකවුට් !

ලලිත් - කුගන් අතුරුදන් කිරීමේ නඩුවට සැප්තැම්බර් 27 දා, ගෝඨාභය රාජපක්ෂ යාපනයට යන්නට බෑ කිව්වේ ආරක්ෂක හේතු මත ය. ආරක්ෂක දත්ත වාර්තාවක් කැදවීමකින් හෝ ගෝඨාභය...

කාන්තාවන්ගේ ආරක්ෂාවට ක්‍රියානොකරපු අය අද කිඹුල් කඳුළු හෙලනවා!අගමැති

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් කාන්තාවන් දූෂණය කරද්දී, කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක්නොගත් ආරක්‍ෂක ලේකම්වරයා අද කාන්තාවන් ආරක්‍ෂා කිරීම ගැන කිඹුල්...

හොරු රකින්න ආණ්ඩුව ඇතුළෙන්ම ගේමක් ගහලා : ඇමති මංගලගෙන් හෙළිදරව්වක් !

රාජපක්ෂලා නඩු කටයුතුවලින් ආරක්ෂා කිරීම රජය අභ්‍යන්තරයෙන්ම සිදු වී තිබෙනා ක්‍රියාවක් බවත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ප්‍රධානි...

මහා රකුසාගෙන් බේරෙන්න සජිත්ට ඡන්දය දෙමු – ප්‍රවීන ගායක සුනිල් පෙරේරා (VIDEO)

අනුර දිසානායකට හෝ මහේෂ් සේනානායකට හෝ රොහාන් පල්ලෙවත්තට හෝ මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්න ද ඔවුන් කිසිවකුට ජයගත නොහැකි බැවින්, ගෝඨාබය නමැති අති භයානක මහා...

ගෝඨාට එරෙහි උතුරු නැගෙනහිර ජනයාගේ අත්අල්ලා ගන්නට හංස පෙරමුණ සුදානම්ද ?

මෙවර ජනපතිවරණයේදි උතුරු නැගෙනහිර ඡන්ද අතිශය තිරාණාත්මකය.පසුගිය දිනක බැසිල් රාජපක්ෂ පවා ඉන්දිය මාධ්‍ය හමුවේ කියා තිබුනේ ජයගැනිම සදහා උතුරේ සහ නැගෙනහිර ඡන්දවල වැදගත්කම ගැනය. එහෙත්...

Latest news

- Advertisement -spot_img