spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, July 26, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

මීගමුව රෝහලේ 4 වාට්ටුවට මුස්ලිම් මහපල්ලියෙන් විදුලි පංකා !

මීගමුව රෝහලේ 4 වාට්ටුවේ පවතින අධික රස්නයට පිළියමක් ලෙස  මුස්ලිම් මහපල්ලියෙන් විදුලි පංකා ලබාදිමට කටයුුතු කර ඇත. මේ සමාජ සත්කාරය හේතුවෙන් කාලයක් තිස්සේ 4 වාට්ටුවේ...

කැපුම් තුවාල සහිත සිසුන් 41 මැදිරිගිරියෙන් හමුවේ..

මැදිරිගිරිය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 41 දෙනෙකු  කැපුම් තුවාල සහිතව හමුවූ පුවතක් වාර්ථා වනවා. එම කැපුම් තුවාල ඒ සිසුන් විසින්ම කරගත් තුවාල වන අතර...

හලාවත පර්සි කැමරාවත් , ජීවිතයත් හැරයයි.

  හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මාධ්‍යකරණයේ යෙදුණු මාධ්‍යවේදී පර්සි ප්‍රනාන්දු මහතා අද (12 දා ) අළුයම අභාවප්‍රාප්ත විය. ලක්බිම පුවත්පත ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක් සමග කටයුතු...

ඩෙංගු මඩින්න සියළු මාධ්‍ය එක්වෙති !

අපිම අරඹමු !ඩෙංගු දුරලමු! ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු ! යන්න තේමා කොට ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට සියළුම මාධ්‍ය එක්ව ඒකාබද්ධ ක්‍රියාන්විතයකට මුලපුරා ඇත. එනම් ලබන සෙනසුරා...

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිම කෙරේ.

ශ්‍රී ලංකාවේ සිදුකල ප්‍රථම හදවත් බද්ධ ශල්‍යකර්මය සාරථක ලෙස සිදුකිරීමට මහනුවර රෝහල සමත්වී තිබෙනවා. එසේ සාර්ථක ලෙස හදවත් බද්ධ කිරීමේ  ශල්‍යකර්මය සිදුකර ඇත්තේ 34 හැවිරිදි...

2040 දී ඉන්ධන මෝටර් රථ තහනම් කිරීමේ තීරණයක්.

වසර 2040 වන විට පෙට්‍රල් හා ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරමින් ධාවනය වන සියළුම මොටර් රථ තහනම් කිරීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා. මේ අනුව...

අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට මොකද වෙන්නේ ?

    බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුූතිය පිළිබඳ පනත් කෙටුම්පත ජුලි මස 05 වැනි දින පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණද...

ආණ්ඩුවට ජනවරම ලැබුණේ නව ව්‍යවස්ථාවකට

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිමට 2015 දී ජනවරමක් ලැබී ඇති බවත් ඊට අනුව ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල්...

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අධ්‍යක්ෂකවරියක් තුර්කියේදී අත්අඩංගුවට.

තුර්කි පොලීසිය විසින් එරට අගනුවර වන ඉස්තාන්බුල් නුවරදී ලොව ප්‍රධාන පෙලේ මානව හිමිකම් ක්‍රියාකාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අතරට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි  තුර්කි...

මීගමුව මුස්ලිම් මහපල්ලියේ අනුග්‍රහයෙන් ඩෙංගු වාට්ටුකට විදුලි පංකා !

ගොඩනැගිලි ඉදිකිරිමේ විද්‍යාව ගැන මළබෝලයක් නොදත් අය විසින් සැලසුම් කර තිබුන මීගමුව රෝහලේ තාවකාලික වාට්ටුවල ඇති අධික රස්සනය නිසා එහි සිටින රෝගින් සහ කාර්ය...

Latest news

- Advertisement -spot_img