spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුඹුක් පැල හිටවන ඇමතිතුමා..!

Must read

දේශපාලකයන් අද ප්‍රකටව අැත්තේ කැලෑ පාලුවන් ලෙසිනි.ගස් කපන්න කප් ගහපු මැති ඇමැත්තෝ හිටපු සහ ඉන්න රටක අමතිවරයෙක් පොඩි දරුවන්ද පෙරටුව කුඹුක් පැල සිටවිමේ දසුනක් මුහුණු පොතේ දි ඇස ගැටුණි.අගෙයි.හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අැමති සහ වත්මනේදි නිපුණතා සංවර්ධන කටයුතු භාර නියෝජ්‍ය අැමතිවරයා ලෙසින් ඇහැලියගොඩදි මෙසේ කුඹුක් පැල සිටුවන්නට මුලිකත්වය ගෙන තිබුණි.

FB_IMG_1502168635240FB_IMG_1502168646550FB_IMG_1502168628518FB_IMG_1502168617672FB_IMG_1502168608892FB_IMG_1502168597468

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article