Citizen Page කුණු දැම්මොත් බලාගෙනයි ! By fgamage - 2017 August 8 0 623 FacebookWhatsApp පාරට කුණු දැමිම පාලනයෙන් තොර සිදුවන පසුබමික නීතියටත් එය කළමණාකරණය කරගැනිමට නොහැකි වෙද්දි නීතිය පුරවැසියන් විසින් අතට ගන්නට යන බව කියැවෙන පුවරුවක් දුටිමු.ඉන් කියවෙන්නේ කුණු දමන්නන් ගුටිකෑමට නියමිත බව නොවේද?