spot_img
spot_img
spot_img
spot_img
Monday, April 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වේබ් අඩවියක් ….

බටහිර පැපුවාහි සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීන් විසින් එරට සිරගතව සිටින දේශපාලන සිරකර වන් පිළිබදව පුවත් ඉදිරිපත් කිරීමේ අරමුණින් පැපුවන් බිහයින්ඩ් බාර්ස් (Papuans Behind Bars.)නම්...

අපේ හෙළිකිරිම් ඵල දරයි RDA එක අදම වල වසයි.

අප විසින් කරන ලද හෙළි කිරිම් වලින් පසු ක්ෂණිකව ක්‍රියාත්මකව ඇති හලාවත මාර්ග සංවර්ධන අධිකාරිය අද නයිනමඩමේ වු මාරාන්ති වල වසා දැමිමට පියවර ගෙන...

මැකිය හැකි තීන්ත මැලේසියානු මැතිවරණයේදි යොදාගෙන.?

වෙනසක බලාපොරොත්තු මැද මැලේසියානු මැතිවරණය අද පැවත්වේ. විපක්ෂය මෙන්ම සිවිල් සාමාජ ක්‍රියාකාරින් ප්‍රජාන්ත්‍රවාදය සහ ආර්ථික ස්ථාවරත්වයක් සදහා පවතින පාලනය වෙනස් කිරිම සදහා දැවැන්ත සාමුහික...

සත්ව සුභසාධනය විෂය නිර්දේශයට…

සිංගප්පූරැවේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් එරට ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය හදාරන සිසුන්ගේ විෂය නිර්දේශයට “සත්ව සුභසාධනය” නම් විෂයක් හඳුන්වා දීමට කටයුතු කර‍ තිබෙනවා. සත්ව හිංසනයට විරැද්ධ...

මැතිවරණ කටයුතු සදහා facebook ඇතුළු සමාජිය මාධ්‍යවලට අවසර ලබාදෙයි.

මෙවර ජපාන මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයිනට තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අන්තර්ජාලයේ විවිධ සමාජ වෙබ් අඩවි යොදා ගැනීමට අවසර හිමි වී තිබෙනවා.පසුගිය සතිය වනතුරැ ඡන්ද...

රෝගී වු සිය ගම අමතක නොකළ ඔහු ……..

වකුගඩු  රෝගයට ගොදුරැව අකාලයේ මිය යන සිය ගණනකගේ ජිවිත ඉන් බේරාගැනිම සදහා සිංදු කියා මදුල් සොයා ඒ මුදල් ගම්වල ට ගොස් වකුගඩු රෝග තතත්වයන්...

බ්‍රසිලියානු පාපන්දු ලෝලින්ගෙන් FIFA සංවිධායකයන්ට විරෝධය…

බ්‍රසීලයේ 2014දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සත්කාරකත්වය දරන බ්‍රසීලයේ නගර 12 අතුරින් එක් නඟරයක් වන සැල්වදෝර් නගරයේ ක්‍රීඩා පිටිය ආශ්‍රිතව එහි පදික...

පොලිසිෙය් චණ්ඩියෙක් මීගමුවේ වෛද්‍යවරයෙකුට තර්ජනය කරලා.

යුද්ධෙ ඉවර වෙලා දැන් අවුරුදු 4 ක් වෙන්න එනවා නමුත් මහපාරට අාපුහම අපට ආයෙමත් යුද්ධ කාලේ මතක් කරල දෙන අය තාමත් එමටයි. එක්කෝ විදුලි...

චෙරි මල්….

ජපානයේ සෑම වසන්ත කාලයකටම එහි වූ සකුරා උද්‍යාන පිරී යන්නේ දහසක් වූ තරැණ වෘතිකයන්ගෙන්.ඔවුන් සෑම දෙනාම පාහේ ඔවුන්ගේ ප්‍රධානීන් විසින් එම ස්ථාන වෙත යොමුකර...

” මීරා කරච්චි” මොබයිල් සිනමාව

මීරා කරච්චි  මොබයිල් සිනමාව කියන්නේ කණ්ඩායම් වැඩක්. සාමුහික ජංගම දුරකථන සිනමාවේදී එකතුවක්.  කැමරාකරණය සදහා මොබයිල් ෆෝන් භාවිතා කරමින් තිරය වෙනුවට බිත්ති, තාප්ප පාවිච්චි කරමින්...

Latest news

- Advertisement -spot_img