spot_img
spot_img
spot_img
spot_img
Saturday, May 3, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

informations

අන්තර් ‘ලංවීම’ ක්‍රිකට් තරගාවලිය 2013

ලංකා විදුලි බල  මණ්ඩලයේ  සියලූම ශාකා වල ක්‍රිකට් කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය 2013 වසරේ එළඹෙන මාස කීපය තුළදී  පැවැත්වීමට  කටයුතු  සූදානම් වෙමින්...

ප්‍රකට සාහිත්‍යධරයෙකු වු ෂෙල්ටන් ආරච්චිගේ මියයයි…

ප්‍රකට සාහිත්‍යධරයෙකු වු මීගමුව කුරණ විසු ෂෙල්ටන් ආරච්චිගේ මහතා මියගොස් ඇත.අවසන් කටයුතු 2013 සැප් 02 වනදා සවස 4 කුරණ කටුනායක පොදු සුසාන භුමියේදි සිදුකිරිමට ...

අතුරුදහන්වුවන් වෙනුවෙන් පහන් දැල්විම අගෝ 30 කොළඹදි

අගෝස්තු 30 වන දිනට යෙදෙන අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරිම වෙනුවෙන් පහන් දැල්විෙම් වැඩසටහන 2013 අගොස්තු 30 වනදා රාත්‍රි 7.00ට කොලඹ නිදහස් චතුරශ්‍රය අභියසදි සිදුකරනු...

7 side Food Ball TOURNAMENT – ( පිය-පුතු ) අනුස්මරණ සත් සමාජීක පාපන්දු තරගාවලිය මිලානෝ නගරයේදී

සුජීව ප්‍රනාන්දු සහ සිතුර ප්‍රනාන්දු ( පිය-පුතු ) අනුස්මරණ සත් සමාජීක පාපන්දු තරගාවලිය මිලානෝ නගරයේදී 01 සැප්තැම්බර් 2013 ඉතාලියේ නාපොලි සහ මිලානෝ යන නගරවල  වසර 20කට...

ඉවසුවා ඇති…. අගෝ 14 කොළඹ එන්න.

වැලිවේරියෙ අහිංසක දරුවන් මරා දැමූ ආන්ඩුවට එරෙහි මහා ජනතා උද්ඝෝෂණය අගෝස්තු 14  සවස 2.00 ට කොලඹ කොටුවේදී... මුලින්ම ඔවුන් අරගල කාරයො හොයාගෙන ආවා මම අරගල කාරයෙක්...

අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය අගෝ 30 කොළඹදී

අතුරුදහන්වුවන්ගේ ජාත්‍යන්තර දිනය අගොස්තු 30 වැනිදාට යෙදි ඇත.මෙවර එහි ඇති විශේෂත්වය වන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද කොමසාරිස්වරිය ශ්‍රී ලංකාෙව් සංචාරය කරන්නේ ද...

ස්වභාවික පරිසරය විනාශය වෙත ගෙන යන රජයේ සංවර්ධන සැලැස්ම ගැන කතිකාවක්

'රජය විසින්  ස්වභාවික පරිසරය දැවැන්ත අර්බුදයකට ගෙන යනු ලබන ජාතික භෞතික  සැලැස්ම පිළිබද විග්‍රහය '  යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් කිතුසර කණ්ඩායම විසින් සංවිධානය කර ඇත....

Latest news

- Advertisement -spot_img