spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමුවේ කාර්යාලයක් ඇත්තේ හිටපු එජාප සංවිධායක රොයිස්ට පමණද.?

මීගමුව එජාප සංවිධායක පාර්ලිෙම්න්තු මන්ත්‍රි දොස්තර කාවින්ද ජයවර්ධන මිගමුවට පැමිණි පසු කුරණ ප්‍රදේශයේ කාර්යාලයක් ආරම්භ කළ අතර පසුව එය වසා දමා තිබුණි.ඒ වෙනුවෙන් ගෙවිය...

ජනපතිතුමෙනි මිගමුව රෝහලට ගලිය යවන ලෙස ඔබේ නගරාධිපතිට අණ කරන්න !

මීගමුව රෝහලේ වැසිකිලි අපද්‍රව්‍ය ඉවත් කිරිම දැන් සති ගණනක පමණ පමාවකට ලක්ව ඇත්තේ මිගමුව නගරාධිපති වරයා ඒ කටයුත්ත සදහා නිසි මැදිහත්විමක් සිදුනොකර තිබිම නිසාය....

මීගමුව රෝහලේ ගලිවලවල් උතුරා යයි. ?

දැනට සති දෙකකට වැඩි කාලයක් තිස්සේ මීගමුව මහ රෝහලේ 12 ,9 වාට්ටු අසලත්, මෝචරිය අසලත් ඇති ගලි උතුරා යන බව අපට විවිධ අය දැනුම්...

මීගමු රෝහලේ ඩෙංගු රෝගීන් 250ක් ! කාර්ය මණ්ඩල හිඟය නිසා ජීවිත අනතුරේ!

ඩෙංගු රෝගීන් සුවපත් කිරීමේදී පෙන්වා ඇති සාර්ථක ප්‍රතිඵල නිසා මේ වනවිට මීගමුවට පිටස්තරව විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණීමේ හේතුවෙන් මීගමු රෝහල තුළ අර්බුදකාරී තත්වයක් මතුව...

නිමල් ලංසා මහමැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹයි! පාස්කු ප්‍රහාරය ගැන කොමිසමක් ඉල්ලයි !

පැවැති ජනාධිපතිවරණයත් සමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම අර්බුදයට ගිය පොහොට්ටු දේශපාලකයා වන්නේ නිමල් ලංසාය.එයට හේතුව වන්නේ ඔහුගේ යටතේ පැවැති ආසන දෙකම පරාජයට පත්විමයි.මීගමුව සහ වත්තල...

මීගමු රෝහලේ හෘදරෝග ඒකකය පිහිටුවීමේ කටයුතු අරඹයි.!

මීගමුව රෝහලට විශාල අඩුපාඩුවක්ව තිබුනු හෘදරෝග ඒකකයක් පිහිටුවීමට අදාලව නොවැම්බර් 13 දින චාරිත්‍රානුකූලව සර්ව ආගමික කටයුතු සිදුකරමින් අාරම්භ කරන ලදී . .මීගමුව රෝහල් පදනමේ සභාපති...

දිනෙන් දින වර්ධනය වන ඩෙංගු වසංගතය දරුවන් තිදෙනෙකු බිලිගනී !

මීගමුව රෝහලේ ඊයේ වනවිට නේවාසිකව ප්‍රතිකාර ලැබූ ⁣ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 177 ක්වූ අතර අද (20 ) එම සංඛ්‍යාව 161 ක් දක්වා අඩුවූ නමුත් නැවත...

මීගමුවේ පරාජය ගැන නාගරික මන්ත්‍රීලාට චෝදනා!

ලංසා පවුල මීගමුවේදි පොහොට්ටුවට දරුණු පරාජයක් අත්පත්කර දිම ගැන දැන් රටේම මාතෘකාවක් බවට පත්ව තිබේ.ඇතමුන් එතනින් නොනැවති මිගමුවට තව බෝම්බ ගහන්න ඕනා යැයි කියන...

මැතිවරණය අස්සේ ඩෙංගු පිමි පණිමින් ඉහලට ! මීගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 177 ක් !

ගෙවුණ මැතිවරණ සමය තුල මිගමුවේ සහ අවට ප්‍රදේශවලද ඩෙංගු පාලනයට බරපතල අවධානයක් යොමුකිරිමට අදාල පළාත් පාලන ආයතනය අපොෙහාසත්ව තිබුණි. විශේෂයෙන්ම මීගමුවේ විශාල මුදලක් වැය කරමින්...

පරාජයේ ලැජ්ජාව දරාගන්න බැරිවිම සහ ලංසාගෙ මුහුණු පොතේ සටහන !

ගම්පහ දිස්ත්‍රික්කයේ අනිකුත් ආසනවල පොදු ජන පෙරමුණු අපෙක්ෂක ගෝඨාබය ⁣රාජපක්ෂව ඉතා ඉහල අගයකින් දිනවා තිබියදි මීගමුවේදි අන්ත පරාජයකට ලක්ව තිබේ.මීගමුවේ පොහොට්ටුවෙි සංවිධායකන් ලෙසින් පෙනි...

Latest news

- Advertisement -spot_img