spot_img
spot_img
spot_img
spot_img
Friday, March 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

මීගමු පොහොට්ටු ප්‍රබලයන්ගේ සහය ලංසාට අහිමිවෙයි ? ඉන්දික,ආනන්දට සහ මෙරිල්ට මනාපයක් !

මීගමුව තුල මේ වන විට පොහොට්ටු ක්‍රියාකාරින් අතර බරපතල බෙදිල්ලක් මතුව තිබේ. ඉන් බහුතරයක් දෙනා නිමල් ලංසාට එරෙහිව මේ වන විටත් තින්දු ගෙන තිබේ. ඒ...

දමිළ බස කථාකරන ජනයා ගැන දේශපාලන දැක්ම නැති සජිත් ප්‍රේමදාස නිසා , සජිත් මෝහාන් දැවැන්ත අර්බුදයක ?

මිගමුවේ වෙසෙන සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙකු කථා කරන්නේ දමිල බසය. මේ නිසාම දමිළ බස කථාකරන ජනයාගේ ගැටළු ගැන පැහැදිලි දේශපාලන ස්ථාවරයක් ඇති දේශපාලන...

මීගමුවේ තිරණාත්මක මොහොතක රොයිස් යළි දේශපාලන කරළියට …..

මීගමු දේශපාලනයේ තිරාණාත්මක මොහොතක රොයිස් දැන් එළියට පැමිණ ඇත.ඇල්මැරුණ තත්වයක පැවැති මිගමුව මැතිවරණ භුමිය හෙට සිට යළිත් උණුසුම් වෙනු ඇත.. වසරකට ආසන්න කාලයක් සිරගතව සිට...

මිගමුව දූව මුහුදේ ඊයේ පාවුන මිනිය විදේශිකයෙකුගේ ?

ඊයේ සවස් වරුවේ මිගමුව දූව මුහුදු ප්‍රදේශයේ මිනියක් පාවෙමින් ඇති බව ප්‍රදේශවාසින් විසින් මිගමුවේ පොලිසියට දැනුම් දි තිබුනි. ඊට සුළු වෙලාවකට පසුව එහි පැමිණ...

ශ්‍රි ලංකා පොලිස් ක්‍රිඩා කොට්ටාශයේ මුලිකත්වයෙන් මීගමුවේ අල්හිලාල් විදුහල විෂබිජහරණයට ලක්කෙරේ !

කොරෝනා වෛරසය හේතුවෙන් මෙතෙක් කල් වසා දමන ලද සියළුම පාසල් යලි විවෘත කිරිම සදහා රජය විසින් ගන්නා තීරනයට අනුව බස්නාහිර පලාත තුල සියළුම පාසල්...

මිගමුව මහනගර සභාවේ වතුර ටැංකිවලින් ඡන්දේ හින්ද කටානට වතුර බෙදන ලංසා ?

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කොයිතරම් නියෝග දුන්නද ඒවා මිගමුවට ආදල නැත. මිගමුවේ පවතින්නේ ලංකාවේ වෙනත් නගර වල මෙන් නිතියේ පාලනයක් නොවේ. එහි රජකරන්නේ කළු සල්ලි පාලනයයි. බොහොමයක්...

මුහුදු ඛාදනය දරුණුවෙයි ! දූව ගමටත් බරපතල තර්ජනයක් ?

මේ දිනවල මිගමුව දූව ප්‍රදේශයේ මෙන්ම වෙරළ තීරය පුරාවට ඇති ගම්මාන දැඩි මුහුදු ඛාදන තර්ජනයකට ලක්ව තිබේ. මේ හේතුව නිසාවෙන් මේ වන විට මීගමුවේ...

පාරිහෝගිකයෙකුගේ ගැටළුවකට ඇහුම්කන් දි එය නිසි ලෙස විසඳු මිගමු ටෙලිකොම් කළමණාකරුට අපේ ප්‍රණාමය !

මීගමුවේ බහුතරයක් ආයතනින ලොක්කන් සිටින්නේ මහපොළවටත් උඩිනි. මේනිසාම එකි සේවා ස්ථානයන් ගැන එය යන එන සේවාලාභින්ට ඇත්තේ අපුලකි. පසුගිය දා මිගමුව ටෙලිකොම් කාර්යාලය හා බැදුන...

T.O කෙනෙක් ගිය උඩ …???? මීගමුව මහනගර සභාවේ අංශ ප්‍රධානින්ගේ රැස්විම මෙහෙයවන්නෙත් එයාලු ?

මීගමුව මහනගර සභාව යනු රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය පවා උඩුයටිකුරු කරමින් ඕලේවල්වල් සමත් නැති දේශපාලකයන්ගේ ගානට කැපුන තැනක් බවට දැන් පත්ව තිබේ. මෙහි ලොකුව විහිළුව නම්...

නිමල් ලංසා මීගමුවේ ගිනි නිවන රථ සහ ගිනිබටයන් කටානේ වතුර බෙදන්න දාලා ?

කටානේ ජනතාව ජලය හිඟකම හේතුවෙන් ගැටළු රැසකට මුහුණ පා සිටිති.එයට විසදුම් සෙවිම සදහා කටානේ දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද මුලිකත්වය ගත යුතුව තිබේ. තතු එසේව...

Latest news

- Advertisement -spot_img