spot_img
spot_img
spot_img
spot_img
Thursday, May 1, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

සංවිධායක චෝදනාවලින් ගැලවෙන්න රට ගිහින්ද..?

මැයි 30 වනදා පැවති උද්ඝෝෂණය පිළිබදව කෙරෙන සාකච්ඡාවන් වලදි මීගමු  ප්‍ර දේශයේ එක්තරා දේශපාලකයෙකුගේ නමද ගෑවෙන්නට පටන්ගෙන තිබේ.30 වනදා අලුයම කටුනායක හා අවට පෝස්ටරයක්...

මළගෙදරට දාපු කළුකොඩි නගාරික මන්ත්‍රිවරයෙක් කපලා…

මීගමුව නගර මධ්‍යයේ  විපක්ෂය විසින් ඔසවා තැබුණු සියළු කළුකොඩි මීගමුව ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙක් විසින් කපා දමා ඇතැයි වාර්ථා වේ.මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි...

මිය ගිය කම්කරුවා වෙනුවෙන් අදත් උද්ඝෝෂණ

‍පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් සංශෙෘ්ධන යෝජනාවට එරෙහි නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් විසින් දියත් කළ විරෝධයට  එල්ල කළ පොලිස් ප්‍රහාරයෙන් බරපතල තුවල ලැබූ රොෂේන් නමැති...

කටුනායකින් පොලිසිය ඉවතට පාලනය හමුදාව යටතට

කටුානයක නිදහස් වෙළඳ කලාපය හා අවට පාලනය මුළුමනින්ම දැන් හමුදාවව යටතට පත්කර තිබේ.මෙහි ප්‍රථිපලයක් ලෙස ඇවරිවත්ත පොලිසියේ සියළු නිලධාරින් මේ වන විට සීදූවට අනුයුක්ත...

පොලිස් නිළධාරීන් 04 දෙනෙකු යකඩ පොලූ වලින් මට පහර දුන්නා.

පසුගිය මැයි 30 වැනිදා කටුනායක වෙළඳ කලාප සේවක සේවිකාවන්ගේ උද්ඝෝෂණයට එරෙහිව සිදුකල පොලිස් පහරදීමේදී , ඉතා අමානුෂික අන්දමින් දැඩි ප‍්‍රහාරයකට ලක් වූ තවත් ඇගළුම්...

කලාපය වැසේ,ගම්වලට යන ලෙස කම්කරුවන්ගෙන් හමුදාව ඉල්ලයි.

නිදහස් වෙළඳ කලාපය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවත් නේවාසික කම්කරුවන් සියල්ල හැකි ඉක්මනින් සිය ගම්බිම්වලට යන ලෙසත් ඉල්ලමින් අද දිනයේ අමන්දොළුව  හා...

විපක්ෂයේ මන්ත්‍රීවරුන් මිගමු රෝහලේ සිටින නි.වෙ.ක. සේවක සුවදුක් විමසිමට පැමිණෙයි

අද දහවල් විපක්ෂයේ මන්ත්‍රීවරැන් පිරිසක් පොලිස් පහරදීමෙන් තුවාල ලබා මීගමු රෝහලේ සිටින සේවක සේවිකාවන්ගේ සුවදුක් බැලීමට මීගමුව රෝහලට පැමිණියහ.  ජනතා විමුක්ති පෙරමුණේ පා.ම. විජිත...

පොලිස් රෝගීන් බලෙන් ටිකට් කපාගෙන කොළඹ ගිහින්…

නිදහස් වෙළඳ කලාපයේ අද ඇතිවු ගැටුම හේතුවෙන් මීගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබිමට පැමිණි පොලිස් නිලධාරින් 15 දෙනෙකු සිය කැමැත්තෙන්ම රෝහලෙන් ඉවත්ව අද සවස් යාමයේ...

නි.වෙ.ක කම්කරුවන්ට පොලිසියෙන් වෙඩි තබයි

කටුනායක ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා බහුතරයක සේවක සේවිකාවන් විසින් අද දින එනම් 2011/05/30 දිනයේද දැවැන්ත උද්ඝෝෂනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණු අතර එය...

තලාහේන මාර්ගයේ මාරාන්තික ටෙලිකොම් වලවල්…

ධාවන අංක 273 තලාහේන මාර්ගයේ ටෙලිකොම් වලවල් සඳහා අගල් 5 ක් පමණ ගැඹුරින් යුතුව මාර්ගය හරහා හාරා ඇති වලවල් හේතුවෙන් සිදුවෙමින් තිබෙන අනතුරු සංඛ්‍යාව...

Latest news

- Advertisement -spot_img