spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, September 25, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

යට ඇදුම් වල සගවා ගත් බඩු සතොසේ දී අසුවේ

2012 අපේ‍්‍රල් 18 වනදා මීගමුව සතොස අළෙවි ප‍්‍රදර්ශනාගාරයේදී සොරකමක් සිදුවිය. ඒ සදහා සැකපිට අත්අඩංගුවට ගත්තේ එක ම පවුලේ මවක් සහ දියණියකි. ඔවුන් මීගමුව ප‍්‍රදේශයේ...

සංචාරක කර්මාන්තය නිසා මීගමුව තුළ AIDS පැතිරීමේ අවදානමක්

  පිරිමි සමලිංගිකයන් අතර HIV සහ එඞ්ස් රෝගය පැතිරීම වැලැක්වීම අරමුණු කොටගෙන දැනුවත්කිරීමේ    විශේෂ වැඩමුලූවක් මීගමුවේ පැරඩයිස් බීජ් හෝටලයේදී පැවැත්විණි. මෙහිදි  පුරුෂ පාර්ශවය අතර සිදුවන සමලිංගික...

‍දළුපත දෙවස්ථානයේ බක් මහ අසිරිය පැතිරේ

දළුපත මීසම තුළ ක‍්‍රියාත්මක වන තරුණ ක‍්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරය (ycs movment) මගින් ප‍්‍රථම වතාවට සංවිධානය කළ මහා බක්මහ අවුරුදු උලෙළක් පසුගිය 18 වෙනි බදාදා...

වැල්ලවීදියේ දරුවා පැහැර ගත්තේ ඇයි..???

මීගමුව සාන්ත පිතර විදුහලේ 9 වන වසරේ ඉගෙනුම ලබන ඩිලන්ත නිමේස් නැමැති 13 වියැති දරුවෙක් අප්‍රෙල් 12 වනදා වැල්ලවිදියේ  රියෝ අයිස්ක්‍රිම් අලෙවි සැල අසලදි...

වැල්ලවීදියේ දරුවෙක් පැහැර ගැනේ..??

මීගමුව වැල්ලවිදිය ප්‍රදේශයේ මාරි අම්මාන්  කෝවිල අසලදි 2012 අප්‍රේල් 12 වනදා දවල් වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් දරුවෙක් පැහැර   ගෙන ගොස් තිබුණි. ඇල්ස් පාරේ පදිංචි...

තලාහේන පේරුවේ ජනතාවගේ ජිවිතය අනතුරේද…???

මීගමුවේ තලාහේන පේරුවේ ජනතාව ජිවත්වන්නේ මුහුදත් කලපුවටත් මැදිවු කුඩා බිම් තීරුවකය.සුනාමි වැනි ත්තවයකදි මේ අයට ප්‍රධාන බිම් කොටසට පැමිණිමට ඇත්තේ ක්‍රම දෙකකි. එක්කෝ පාලම්...

භූ කම්පනය තත්වය මීගමුවටත් දැනිලා..

ඉන්දුනිසියාවට ආසන්නව පිහිටා  ඇති අචේ දුපතේ ඇතිව තිබෙන දැවැන්ත භූ කම්පනය මීගමුවටද දැනි ඇත.ආරක්ෂිත ස්ථාන කරා ජනතාව ගමන් ගැනිම මීගමුව තුල දැනටමත් ඇරඹි ඇති...

පාක් එක ඇරගන්න ජයවීරටත් බැරි වෙයි.?

මීගමුවේ ජනතාව වෙනුවෙන් නගර මධ්‍යයේ ඇති එකම උද්‍යානය වු රාජපක්ෂ උද්‍යානය වසා දමා දැනට වසර 3කටත් වැඩිය. හිටපු නගරාධිපති නිමල් ලංසා විසින් එය කිසිදු සැලසුමකින්...

ව්‍යාපාරික ගුරුගේ ගේ සංචාරක බෝට්ටු ව්‍යාපාරයට නගර සභාවේ අනුමැතිය.

ගුරුගේ නැමැති ව්‍යාපාරිකයා කලපුව මූලික කොටගෙන සිය සංචාරක ව්‍යාපෘතිය සැලසුම් කර තිබුනේ අද ඊයේක නොවේ.මේ වෙනුවෙන් ඔහු මීගමුවේ කලපුවේ දූපත්ද මිළට ගත්තේය. මීගමුවේ කලපු...

නගරාන්තර මයික්‍රෝ බස් රථ 09 ක් මීගමුවේ ධාවනයට යෙදවිමේ සැලැස්මක්…….

බස්නැවතුම නිම කිරිම සදහා වසර 3 කටත් අධික කාලයක් ගතවිම හේතුකොට ගෙන මීගමුවේ බස් කර්මාන්තයට මරු පහරක් එල්ල විය.එමෙන්ම රටේ ජිවන බර ඉහලයාමත් සමගින්...

Latest news

- Advertisement -spot_img