spot_img
spot_img
spot_img
spot_img
Sunday, March 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

පනින්න සැරසෙනවා යැයි කියන බස්නාහිර විපක්ෂ මන්ත්‍රිලා කව්ද ?

අද ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසි වාරයෙන් පසු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09ක් හෝ 10ක් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වන බව...

කොවිඩ් මර්ධනයට විශේෂ දායකත්වයක් සැපයු P.H.I ලාට රජයෙන් යතුරු පැදියක් ….

   ශ්‍රිලංකාව තුල කොවිඩ් පාලනය කිරිමෙහිලා විශේෂිතම සේවාවක් ඉටු කළ පිරිසක් ලෙසින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ කාර්යභාරය හදුනාගෙන තිබුණි. ඒ ඔවුන් අවධානම් දරමින් පවා කරන්නට යෙදු...

නිවාස රාජ්‍ය ඇමගේතිගේ මීගමු පිළිගැනිමේ උත්සවය අතර විදුලිය විසංධිවිම කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද ?

විශාල ජන සහභාගිත්වයකින් යුතුව ඊයේ රාත්‍රිරියේ මිගමුව නගරයේදි නිවාස රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධව පිළිගැනිමට ඔහුගේ ආධාරකරුවන් කටයුුතු කර තිබුණි. නැටුම් කණ්ඩායම් , පපර බැන්ඩ්ද ඇතුලු...

ජනපති එක්ක ෆොටෝගන්න ඇමතිලා 3ක් ඇවිත් නෑ

  මහනුවර මගුල් මඩුවේ දිවුරුම්දීමෙන් පසුව ජනපති සමඟ සමූහ ඡායාරූපයට පෙනී සිටීමට අමාත්‍යවරු තිදෙනෙක් පැමිණ නැතැයි වාර්තා වේ. මෙසේ පැමිණ නැත්තේ වනජීවි රැකවරණය, අලි වැට හා අගල්...

මීගමු ජනතාවට වඩාත් වැදගත් ඇමතිවරුන් දෙපල නාලක සහ ඉන්දිකද ????

ගම්පහට මදි නොකියන්නට ඇමතිකම් ලැබි තිබේ. එහෙත් මිගමුවේ ජනතාවගේ පැත්තෙන් ගත් කළ මේ ඇමතිධුර 8 අතුරෙන් වඩාත් වැදගත් සහ ප්‍රයෝජනවත් ඇමතිධුර ලෙසින් දැනමත් ජනතාව...

ගම්පහ රෝහල් අධ්‍යක්ෂකට එරෙහිව හෙද ,හෙදියෝ විරෝධතාවයක…..

බොහෝ රෝහල්වල පරිපාලනය භාරව කටයුතු කරනු ලබන ප්‍රධානින් එහි සේවක මණ්ඩලය හා වඩාත් සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම අපොහොසත්ව සිටිති. මේ නිසාම එහි බරපතල පාඩුව...

ගම්පහ දිස්ත්‍රික්කයට ඇමතිකම් සීමාවන ලකුණු ?

මේ දිනවල දේශපාලන සමාජයේ වැඩිම කථා බහකට ලක්ව ඇත්තේ තමන් සහය පළ කල දේශපාලකයාට ඇමතිකමක් ලැබෙන්නේද නැද්ද යන්න ගැනය.බලයට පත් රජය ඇමති කම් සිමා...

ලංසා පවුලට පරද්දන්න බැරිවුන මිගමුව මෙවර පැරදුනේ කොහොමද ?

මීගමුව දැවැන්ත එජාප බලකොටුවකි. එය පරාජය කිරිමට සල්ලි විසි කිරිමේ  දේශපාලනයත් බඩු බෙදිමේ දේශපාලනයත් උපක්‍රමයක් ලෙසින් භාවිතා කළ නිමල් ලංසා අවස්ථා ගණනාවකදිම උත්සාහ කළද...

සුදර්ශණිට ගම්පහෙන් පෙරළිකාර ජයක් !

සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මනාප සටන තුල මෙවර එතරම් පෙරළියක් කරතැයි බොහෝ දෙනෙකු නොසිතුවද ඇය මනාප ලයිස්තුවේ 7 වෙනි තැනට මනාප ලබාගනිමින් පෙරළිකාරි සලකුණක් තබා තිබේ....

මනාප සටනෙන් ලංසා අභිබවා ඉන්දික පෙරට…

මීගමුවේ පොහොට්ටු ක්‍රියාකාරින්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති මනාප සටන තිබුනේ  නිමල් ලංසා සහ ඉන්දික අනුරුද්ධ අතරය . දැනට ලැබෙමින් ඇති නිල නොවන ප්‍රථිපල වලට අනුව...

Latest news

- Advertisement -spot_img