spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, September 9, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

හදිසි හදවත් සැත්කම් රජයේ වියදමින්

කොළඹ ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ හදවත් සැත්කම් සිදු කරනු ලබන ශල්‍යාගාර දෙකෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එහි සැත්කම් කටයුතු අත්හිටුවා තිඛේ. එම රෝහලේ හදිසි සැත්කම්වලට භාජනය...

රුක්මීණී දේවී රංග ශිල්ප කේන්ද්‍රයේ තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැඛෙයි

මීගමුව රුක්මීණී දේවී රංග ශිල්ප කේන්ද්‍රයට අලුතින් එක්වන නව තෙමහල් ගොඩනැගිල්ලක් සදහා මුල්ගල තැබීමේ උත්සවයක් අද පෙරවරුවේදී රුක්මණී දේවි සමරු රගහලේ දී පැවැත්විණි.මෙම අවස්ථාවට...

මේ වැවක් නම් නොවේ – මීගමුව නගරයේ හදවතයි

වැසි කාලයට වැවැක් ලෙස දිස්වෙන තැනක් මිගමුව නගරයේ ඇති බව ඔබ දන්නවාද? ඔරලෝසු කණුව අසල පෙට්ට්‍රල් ෂෙඩ් මැදින් පිහිටා ඇති මෙම ස්ථානය නගරය තුළ ගැවසෙන...

මුහුදුබත් වූ ‘මරිය ගොරෙට්ටි 4 ‘ බෝට්ටුවේ කතාව

2017 නොවැම්බර් 17 වනදා මීගමුවේ සිට මුහුදු රස්සාවට ගිය '' මරිය‍ගොරෙට්ටි 4'' බෝට්ටුව  ‍නොවැම්බර් 30 වෙනි බ්‍රහස්පතින්දා  පාන්දර 3.00ට මුහුද මැදදී අනතුරට ලක්විය.   දරුවන්...

දකුණේ ලින්නෝ මීගමුවට ! කිලෝවක් රු 300යි

මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු තොග අදත් ප්‍රමාණවත් පැමිණ නැත.ලෙල්ලමේ  ඇති මාළුන්ගෙන් 60% ක් පමණ ඇත්තේ ලින්නෝය. ලින්නා මාළු වර්ගය බහුල ලෙසින් අල්ලන්නේ දකුණ අවට ප්‍රදේශවලිනි....

වැසි ජලයෙන් බැට කමින් රේල් පාර අයිනේ ජීවත් වන මිනිස්සු

මීගමුව  ශාන්ත අන්තෝනි මාවත අවසන් වන විට හමුවෙන මාක් පාරේ පවුල් 30ක් පමණ ජීවත් වේ.  මොවුන්  ටකරන් වලින් සෙවිලි කරන ලද අඩු පහසුකම් සහිත...

මීගමුවේ මාළු ඉහලටම ! කුම්බලාව රු 300යි !පුච්චකන්නි රු 300යි !

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මීගමුවේ පිටිපන ලෙල්ලමට එන මාළු තොග ඉතාමත් සිමිත වි ඇත. පැමිණි සිමිත මාළු තොග අද ලෙල්ලම තුල ඉහල මිළකට අලෙවි...

මාර්ගයට කඩා වැටුණ අත්තක් නිසා පුද්ගලයෙකු රෝහලට

අද අලුයම 4.00 ට පමණ මීගමුව - කදිරාන ප්‍රදේශයේ සිට සේවය සදහා සිය වෙළද සැල වෙත පැමිණෙමින් සිටි පුද්ගලයෙකු එම මාර්ගයට කඩා වැටුණ   අත්තක් ...

වෙඩිතබා ඝාතනය කර තිබුණ දළ පූට්ටුවාගේ සිරුරු සොයා ගැනේ !

මේ දිනවල සමාජ කථාබහට ලක්ව ඇති දළ පූට්ටුවාගේ සිරුරු මේ වන විට හමුවි ඇතැයි වාර්ථ වේ. ඒ පහල පල්ලකැලේ හොරව් වැව ඉස්මත්තේ තිබියදියත විශේෂ බලකාය හා...

මීගමුව ටෙලිකොම් එකට දෙමළ බැරිද?

මීගමුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත අද (29) පෙරවරු 10.45ට පමණ මුස්ලිම් කාන්තාවන්  හතර දෙනෙකු පැමිණ පිළිගැනීමේ කවුන්ටරය අසල මද වේලාවක් රැදී සිටිනු දක්නට...

Latest news

- Advertisement -spot_img