spot_imgspot_img
spot_img
spot_img
spot_img
Saturday, June 6, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මහසභා රැස්විමෙන් පසු දවල් ආහාරය එපා ?

කැම්ලෝට් බිච් හෝටලයේ පැවති අයවැය සාදය වෙනුවෙන් ලක්ෂ දෙකාමාරක මුදලක් වැය කිරිම ගැන විපක්ෂයේ රවි ජිවානන්ද ප්‍රමුඛ මන්ත්‍රිවරුන් පිරිසක් මහත් කැළඹිමකට පත්ව පසුගිය මහ...

හේමාස් ගණුදෙනුවේ මැද ඉන්නේ කව්ද ?

මීගමුවම මහනගර සභාවේ කම්කරුවන් 550 දෙනෙකු හට නගර සභාවෙන් දෙනු ලද සුභ සාධන වැඩසටහනක් ලෙසින් අත්‍යවශ්‍ය රුධිර පරික්ෂා කිරිම හේමාස් පුද්ගලික රෝහලේ මෙහෙයවිමෙන් පසුගියදා...

කොමසාරිස්වරිය එලවන්න බාලා වලිකන්නේ ඇයි ?

බාලා යනු මීගමුව මහනගර සභාවේ ඉජිනේරුවරයායි. පගා මරුවෙක් ලෙසින් ඔහුට ලැබි ඇති නම්බු නාමය ඊළග ආත්මයේදිවත් ඉවත් කරගන්නට බැරි තරමට තදින්ම කෙටි අවසන්ය. නිවාස ගොඩනැගිලි...

කතන්තේ මහෝගනි ගස්වල ටෙන්ඩරය ගන්නේ කව්ද ?

මීගමුව මහ කනත්තේ මහෝගනි ගස් 4 ක් දිරාපත්ව ඇතැයි කියමින් ඒ ගස් කපා දැමිමට ටෙන්ඩර් කරන ලෙස ඉල්ලමින් කර තිබුණ නිර්දේශයට අත්සන් කිරිමට කොමසාරිස්තුමිය...

නාගරික මන්ත්‍රිගේ ගේ හදන්න නගරසභාෙව් ගස් කපලා.??

මීගමුව මහනගර සභාවේ තිබු කොට්ටන් ගස් 3 ක් සහ තේක්ක ගහක් කිසිදු නිත්‍යාණුකූල ක්‍රියාපටිපාටියකින් තොරව කපාගෙන ගොස් ඇතැයි වාර්ථාවේ. මීගමුව නගර සභාව පිහිටා ඇති ප්‍රදේශය...

මහජන බදුමුදල් වලින් හොදට කාපු විපක්ෂ මන්ත්‍රිවරු ??

පසුගිය අයවැය පිළිබද මහසභා රැස්විමෙන් පසු විශේෂ අයවැය සාදයක් මීගමුවේ එක්තරා හෝටලයකදි පැවැති අතර මෙහිදි ඇතපදමට බිමට මෙන්ම කෑමද පැමිණි සියළු දෙනා වෙත සපායා...

සුඩෝල් පාමසි වලට තහනම් ?

සුඩොල්  නම් වු වේදනා නාශකය මත්විම සදහා තරුණ කොටස් අතර භාවිතා වන්නට පටන්ගැනිමත් සමගින් රජය විසින් පාමසි වලින් මේ ඖෂධය අලෙවි කිරිම තහනම් කරනු...

මීගමුවේ බෝට්ටු රේස් ??

කතෝලික පල්ලියේ මුලිකත්වයෙන් විවිධ ව්‍යාපාරික ආයතනයන්ගේ අනුග්‍රහයෙන් මීගමුව කුඩාපාඩුව වැල්ලේ දි ඇරඹුන බෝට්ටු තරඟාවලිය ඊයේ සවස් වරුවේදි තාවකාලික නවතා දමන්නට සිදුවුෙය් සුළෙෙඟ තත්වය දරුණු...

කොච්චිකඩේ දී, හඳුන් දිවියෙකු කොටු වෙයි ..

ඊයේ (2013/02/09) උදෑසනදී මෙම හදුන් දිවියා කොටු වුයේ කොච්චිකඩේ , දූවන දේවස්ථාන පාරේ (ශද්ධවූ තී්‍රත්ව දේවස්ථාන පාර ) අංක 30 දරණ නිවස පිටුපස ප්‍රදේශයට...

මීගමුවේ නාගරික මන්ත්‍රිලා වැඩියෙන්ම ආදරේ කාටද??

මීගමුව මහනගර සභාවේ බහුතරයක් මන්ත්‍රිවරුන් සිටින්නේ කාගේ හෝ බෙල්ල කඩාගෙන ගතමනාව සොයා ගනු පිණිසය. නගරයේ ඉඩම් කුණු කොල්ලට බදු දි ඒ ව්‍යාපාරිකයන්ෙගන් ලක්ෂ ගණන් මුදල්...

Latest news

- Advertisement -spot_img