spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Tuesday, October 20, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

මාලිමාවටත් බැරිවුනාට මිගමුවේ සිස්ටම් චෙන්ජ් පටන්ගත්තු තැන

  සිස්ටම් චේන්ජ් ගැන කියාගෙන ආවට මාලිමාවටත් බැරිවුනා ම්ගමුවේදි ඒක ක්‍රියාත්මක කරන්න හැබැයි මිගමුවේ ත්‍රිවිල් සංගමයක් ඒකට මුල පිරුවා.මේ ක අපි ඉහලින්ම අගේ කලා. ඒ හින්ද...

සීතල දුර රටකින් සේනානායක සමුද්‍රය සොයා ආ දුර්ලභ අමුත්තා

සීතල දුර රටකින් සේනානායක සමුද්‍රය සොයා ආ දුර්ලභ අමුත්තා - නිල්ගල් තිරාසිකයා Blue Rock Thrush (Monticola solitarius) මෑතකාලීනව අපේ පක්ෂි ලෝලීන්ගේ දැඩි අවධානයක් දිනාගත්තු අපූරු...

වසන්තයේ නෑගම් එන අමුත්තා

වසන්තයේ නෑගම් එන අමුත්තා ශ්‍රී ලාංකීය ජන සමාජය තුළත්, පරිසර පද්ධතිය තුළත් කොවුලා / කොහා (Asian Koel ) විද්‍යාත්මක නාමය: Eudynamys scolopacea යනු සුවිශේෂී සලකුණකි....

“ඇලොයි පිය හොද හිත අවභාවිතා කිරීම යුක්ති සහගතද

"ඇලොයි පිය හොද හිත අවභාවිතා කිරීම යුක්ති සහගතද.... මාර්තු 24 දිනය කියන්නෙ ඉතා විශේෂ දවසක්, එදා එල්සැල්වදෝරයේ පීඩිත ජනතාවගේ පැත්ත ගත්ත හා ඔවුන් වෙනුවෙන් පෙනී...

දීපචෙල්වන්ගේ කෘති අත්අඩංගුවට ගැනිම, රේගුවේ “ජාතික සමඟිය”

ලේඛක දීපචෙල්වන්(Theepachelvan Piratheepan) විසින් ඉන්දියාවේ, චෙන්නායි සිට ගෙන්වනු ලැබූ ඔහුගේ සාහිත්‍ය කෘති 360ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීම, හුදු පරිපාලනමය ක්‍රියාවලියකට...

ඡන්දයෙන් පසු මාලිමාව…?

ඡන්දයෙන් පසු....  සීමිත දේශපාලන අවබෝධය. ජනතාව විසින් ආණ්ඩු බලය පිහිටුවීමට මාලිමාව තෝරා ගැනීම ලංකා ඉතිහාසයේ නිශ්චිත මොහොතකදී සිදු වූ විශේෂ දේශපාලන සිද්ධියකි. එදා අතරමංව සිටි...

ඉරානයේ විදේශ අමාත්‍ය අරග්චි යුද්ධාවසානය සඳහා කොන්දේසි ඉදිරිපත්කරයි!

Updated: 01/04/2026 By Sri Lanka Brief ඉරානයේ විදේශ අමාත්‍ය අරග්චි අල් ජසීරා සමඟ කරන ලද සාකච්ජාවකිනි. ප්‍රශ්නය: පකිස්ථානය, ඊජිප්තුව සහ තුර්කිය වැනි රටවලට යුද්ධාවසාන ගිවිසුමකට සහතික ලබා...

ඉරානයේ ඉස්ෆාන් නගරයට එල්ල වූ ඇමරිකානු බංකර්-බස්ටර් බෝම්බ ප්‍රහාරයෙන් වෙනස්වන මැද පෙරදිග යුද්ධය…

ඉරානයේ ඉස්ෆාන් නගරයට එල්ල වූ ඇමරිකානු බංකර්-බස්ටර් බෝම්බ ප්‍රහාරයෙන් වෙනස්වන මැද පෙරදිග යුද්ධය... 2026 මාර්තු මස 31 වනදා අලුයම කාලයේදී, ඉරානයේ ප්‍රධානතම නගරයක් වන ඉස්ෆාන්...

තෙල් හිඟයට පිළියමක් ලෙස ඊජිප්තුවට රාත්‍රී 9 සිට ඇඳිරි නීතිය

    වත්මන් ඇමරිකානු-ඊශ්‍රායල-ඉරාන ගැටුම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වැසී යාම හේතුවෙන් ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඊජිප්තුව දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර,...

මාලිමාව මිගමුවට කරපු දේ සහ නොකරපු දේ ?

♦️ මොනවද NPP(මාලිමා)🧭 ආණ්ඩුව ගතවුණු අවුරුදු 1 යි මාස 5ට මීගමුවට කරලා තියෙන්නේ...♦️ නිම කළ සහ ආරම්භ කළ වැඩවලින් බිඳක්.. 1) මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ...

Latest news

- Advertisement -spot_img