Covid-19 වෛරසයෙන් මිදීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෑත් පිරිසිදු කිරීමේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල අරඹයි

0
435

Covid-19 වෛරසයෙන් මිදීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දෑත් පිරිසිදු කිරීමේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල අරඹයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ලෙස දෑත් පිරිසිදු කිරීමේ පහසුකම් සැලසීම මේ වන විට කටයුතු කර තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ.

ඒ අනුව කාර්යාලයට පැමිණෙන නිලධාරීන් මෙන් ම මාධ්‍යවේදීන් ද පරිශ්‍රයට පැමිණීමට පෙර දෑත් සෝදා පිරිසිදු කොට පැමිණෙන ලෙස ඉල්ලා සිටියි.
news.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here