Citizen Page Derana City of Dance ජයග්‍රහණයෙන් පසු බාස්කර්ගේ පළමු නර්තනය By fgamage - 2015 February 25 0 484 FacebookWhatsApp ඡායාරෑප දිල්ශාන් ක්‍රිෂාන්ත / දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සීසන් 05 තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් බාස්කර් මහතා පසුගිය 09 දින මීගමුව පෝරුතොට පැවති නර්තන තරගයක් විනිෂ්චය කිරීමට පැමිණ සිටියහ.එහිදී ඔහු විසින් ගීත කාණ්ඩ දෙකකට නර්තනයක් ඉදිරිපත් කිරීමට අමතක කලේ නැත.