spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

MR vs BR

Must read

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර පවතින ශිතල යුද්ධයේ ගිනියම් වෙමිත් පවතින අරගල භූමිය බවට  පත්ව ඇත්තේ මීගමුවයි.

බස්නාහිර පළාත් සභා ආමත්‍ය නිමල් ලංසා සහ නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්ත මෙහි ප්‍රබලතම ප්‍රකාශයන්ය.දැනට කලක පටන් තරමක් දුරට අප්‍රසිද්ධියේ පැවති මෙම ගැටුම දැන් ජනමාධ්‍ය හරහා දිනපතා ප්‍රසිද්ධියට පත්වෙමින් ඇති අරගලයක් බවට පෙරලි ඇත.

පසුගිය දිනක Neth FM  (http://www.nethfm.com/site/news_10512-.html)ගුවන්විදුලිය ඔස්සේ පැවති වාග් සංග්‍රාමය මෙයට කදිම නිදසුනකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article