spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Photoshop නැතුව ස්වභාවිකව ලස්සන පින්තූර ගන්න පුළුවන්..

Must read

අපි ජිවත් වන මේ මිහිපිට සැබවින්ම චමත්කාරජනකයි. ස්වාභාවික සුන්දරත්වයෙන් පිරී ඉතිරි යන මේ පොළෝතලය මත ඇති අපුර්වත්වය සියැසින් දැකබලා අවසන් කිරීමට එක් ජිවිත කාලයක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මට හැඟෙනවා. සොබාදම් මෑණියන් මවන අපූරු දසුන් කැමරාකාචයට හසුකරගත් ඒ අපුරු අවස්ථා පෙළක් අපි ඔබවෙත මෙසේ ගෙන එනවා. මේ ඡායාරූප සංස්කරණය කල ඒවා නොවන බවත් මතක් කරන්නට කැමතියි.

නැමිබ් කාන්තාරය මුහුද හමුවන ස්ථානය. (Namib Desert)

නොර්වේ හි ස්වල්බර්ඩ් වල ග්ලැසියරයක් තුලින් ගලා යන ජල පහරින් කුඩා දිය ඇල්ලක් මතුවන ආකාරය

ස්විට්සර්ලන්තයේ Verzasca ගංගාව, ජලය කෙතරම් පිරිසිදු ද කියනවානම් මෙහි පතුල දක්වාම ඔබට නැරඹිය හැකියි.

වැස්සකට පසු

ඩෙමාවන්ඩ් කන්ද උඩ වලා රොද (Lenticular clouds over Mount Damavand)

ඉර බැස යන සුන්දර හැන්දෑව

දියමතුපිටට ලංවන හෙලිකොප්ටරයක්

ශරත් ස්රිතුවේ වර්ණ දියමත මවන සිත්තම්

දකුණු ඩකෝටා හි අකුණු කුණාටුවක්

Chrysler ගොඩනැගිල්ල , නිව්යෝර්ක් නුවර

පිටසක්වලින් ආ සත්වයෙක් ද ? ගැඹුරු මුහුදේ ජිවත් වන අපූරු ලොඩියා

වැහි බිංදු වලින් වැසුණු බත්කූරා

රුසියාවේ ශාන්ත බැසිල් දේවස්ථානය (Saint Basil’s Cathedral)

merry-go-round (long-exposure photograph)

උපුටාගැනීම – http://sira.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article