spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රෙඩී ගමගේට සිදුකළ ප්‍රහාරයට මඩකලපුවේ මාධ්‍යවේදීන්ගේ විරෝධය

Must read

මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතාට පසුගිය 02 වනදා මීගමුවේදී සිදුකළ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින්   අද 17  වනදා පෙරවරුවේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍යවේදීන්ෙග්  සංගමය විසින් පෙත්සම් ව්‍යාපාරයක් සංවිධානය කර තිිබුණි.  මෙම  පෙත්සම් ව්‍යාපාරය මඩකලපුව  ගාන්ධි පාර්ක් ඉදිරියේ දී අද අත්සන් කරන්නට යෙදුණ අතර මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.  32451

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article