Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 16, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
TAG
කොරෝනා
News
ගෙවුන පැය 24 තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 334 ක් !වැඩිම පිරිස කටානෙන් !
fgamage
-
2021 May 2
බ්‍රන්ඩික්ස් සහ පෑලිගොඩ පොකුර බිහිකළ ගම්පහ දිස්ත්‍රික්කය තවදුරටත් කොරෝනා අවධානම දැන් පැතිර යමින් ඇත්තේ අලුත් අවුරුදු පොකුර යන නාමකරණයෙනි.මේ අනුව ගතවු පැය 24 ක...
Stories
තත්වය භායානකයි ! බලධාරින්ගේ අවධානයක් නෑ ! PHI සංගමයෙන් චෝදනා !
fgamage
-
2021 May 1
රට භයානක තත්ත්වයකට ඇදෙමින් පවතින බැවින් රට සම්පූර්ණ අගුළු දැමීමක් හෝ සංචාරක සීමාවන් පැනවීමක් කරන්නැයි තම සංගමය කරන ඉල්ලීම කෙරෙහි බලධාරින් තවමත් අවධානය යොමු...
Articles
බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ පොකුර හමාරයි ! දැන් අලුත් අවුරුදු පොකුර ..
fgamage
-
2021 April 30
මේ දිනවල හමුවන කොවිඩ් රෝගීන් අයත් වන පොකුර ‘අලුත් අවුරුදු කොවිඩ් පොකුර’ යනුවෙන් නම් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) පස්වරුවේ නිකුත් කළ...
News
කොරෝනා පැතිරුනද පාසැල් වැසිමට තවමත් තිරණයක් නෑ-ඇමති සුදර්ශණි කියයි!
fgamage
-
2021 April 23
අලුත් අවුරුද්දෙන් පසු රට තුළ කොරෝනා ආසාදිතයන් ගණන ඉහල යමින් තිබුනද පාසල් වැසීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත...
Editor's Choice
මැයි දිනය අවලංගු වුනේ කොරෝනා නිසාමද ?
fgamage
-
2021 April 20
දැනට ශ්‍රි ලංකාවේ කොවිඩ් පැතිරීම සහ ව්‍යප්තිය සැලකිල්ලට ගෙන, සියලු පක්ෂ නියෝජිතයන්ගේ එකගත්වය පරිදි සියලු පක්ෂ වල මැයි දින රැලි සහ රැස්වීම් නොපැවැත්වීමට ඒකමතිකව...
News
මීගමුව තලාදූව කම්කරු නිවාස යෝජනා ක්‍රමය හුදකලා කෙරේ.!
fgamage
-
2020 December 5
( 8.00 am ) මීගමු මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරු පවුල් බහුතරයක් වාසය කරන තලාදුව කම්කරු නිවාස යෝජනා ක්‍රමය ඊයේ සවස්වරුවේ සිට හුදකලා කර ඇතැයි...
Articles
කොරෝනා පැතිරෙයි,මිනිසුන් අසරණයි ,මිගමු නත්තල් පප්පා කෝ ?
fgamage
-
2020 October 22
මීගමුව දේශපාලන අධිකාරියේ අයියා මලෝ දෙපලට කටුවාපිටිය බෝමබ වුවද , ඩෙංගු පමණක් නොව කොරෝනාද යනුවෙන් වෙනසක් නැත්තේ ඒ සියල්ලේදිම සිදුවන්නේ එක කරුණක් නිසාය. එනම් ඒ...
Articles
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආසාදිතයන් ගණන 39 දක්වා ඉහලට …
fgamage
-
2020 October 13
කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තවත් සේවකයින් 22දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව අරුණ වෙබ් අඩවිය සදහන් කර තිබේ ගම්පහ දිස්ත්‍රික්...
Editor's Choice
තවත් කොරෝනා අසාදිතයන් 22 ක් ! මුළු ගණන 2752 දක්වා ඉහලට !
fgamage
-
2020 July 23
කොවිඩ් -19 ආසාදිතයින් 22 දෙනෙකු අද මේවන විට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2752...
Editor's Choice
පවිත්‍රාගේ ගැසට් නියෝගය වසංගතයට පාර කපනු ඇතැයි බියක් !
fgamage
-
2020 July 21
කොරෝනා වසංගත තත්වය හමුවේ මැතිවරණ පැවැත්වීම සඳහා මුලින් දෙන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊට දින 38 ට පසුව නිකුත් කෙරුනු මැතිවරණ රෙගුලාසි ඇතුලත් ගැසට්...
1
2
3
Page 2 of 3
Latest news
පළාත් පාලන මැතිවරණයේදි දුන්න පොරොන්දු මංගල මහසභාවේදි අමතකවිම?
2025 June 16
ඉතිහාසගත ජන්දයකින් පසු කොළඹ නගරාධිපතිධූරය ව්‍රායිට!
2025 June 16
කටාන ප්‍රාදේශීය සභාවේ මංගල මහා සභා රැස්වීම ඇරඹේ. …
2025 June 16
නිති විරෝධි වැඩවලට බන්ධනාගාරයේ ඉඩක් නෑ! – මිගමුව බන්ධනාගාර අධිකාරි
2025 June 16
සිවිල් ආරක්ෂක කමිටු ඇතුලටත් දේශපාලනය රිංගන හැටි?
2025 June 16
- Advertisement -