Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 16, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
TAG
#මිගමු ලේලලම
News
මිගමුව ලෙල්ලම පිරෙන්න සාලයෝ !කිලෝවක් අදත් රු 150යි!
fgamage
-
2024 July 5
මාළු හිඟවෙලා තිබුන මිගමුවේ මාළු ඉඩෝරය දැන් අවසන් වෙලා වගේ.රටවටින්ම දැන් මිගමුවට මාළු එන්න පටන් අරන්.ඒ විතරක් නෙමේ මිගමු ධිවරයන්ටත් දැන් මාළු අහුවෙන්න පටන්...
Stories
ඕරා මාළු කටුඇණුනොත් මොකද වෙන්නේ?
fgamage
-
2024 April 20
ඕරා මාලුවගේ කට්ටු හරිම විසයි.අණුනොත් චූ යන සයිස් ඒ තරම්ම විසයි.හැබැයි ධිවරයෝ ලඟ ඒකට කෙම් තියෙනව. ඊයේ අපට හමුවුන තෙප්පම් ඇන්ටනි කිව්වේ කටු ඇණුනම ඕරාවගේ...
Stories
මිගමුවේ මාළු මිළ අද තරමක් ඉහලට…
fgamage
-
2024 February 10
අද 🐟 මිල යම් මට්ටමකින් ඉහලටපලවෙනි කොලටියේ තොග 🐟 1kg මිලසාලයා 300-350හුරුල්ලා 600-650ලින්නා500-550කුම්බලාවා700-750බයිටා 400-450පොඩි කෙලවල්ලා 700-750400gඅඩු මීවැටි 950-1000400g වැඩි මීවැටි 1150-12501kg අඩු පරා 1000-11001kg...
Stories
මිගමුවේ අද මාළු මිළ
fgamage
-
2024 February 9
හොදම ප්‍රමිතියේ තොග මාළු 1kg මිල… සාලයා 300/350හුරුල්ලා 600/650ලින්නා 450/500කුම්බලාවා 700/750බයිටා 400/450පොඩි කෙලවල්ලා 600/650ඇටවල්ලා 700/850400g අඩු මීවැටි 950/1000400g වැඩි මීවැටි 1150/12001kg අඩු පරවා 1200/12501kg...
News
ධීවර පණත ගැන කියන්න සමාජ ක්‍රියාකාරින් මිගමුව ලෙල්ලමට…..
fgamage
-
2023 December 30
යෝජිත ධිවර පණත විසින් ධිවර කර්මාන්තයට සහ ධිවරයාට මුහණ දිමට සිදුවන අර්බුදය ගැන ධිවර ප්‍රජාව සහ මත්‍යස්‍ය පාරිභෝගිකයන් දැනුවත් කිරිම ඉලක්ක කරගෙන සමාජ...
News
මීගමුවේ මාළු මිළ තරමක් පහලට ….
fgamage
-
2023 April 18
පසුගිය සතියට සාපේක්ෂව මිගමුවේ දූව පිටිපන ලෙල්ලමේ මාළු මිළ තරමක් පහල ගොස් ඇතැයි වෙළද පළ ආරංචි මාර්ග දක්වා සිටි. පසුගිය සතියේ රු 500 කටත් වඩා...
News
අදත් මිගමුවේ මාළු මිළ පහලට ! පුච්චකණ්නි කිලෝවක් රු 170 යි !
fgamage
-
2020 August 27
මේ දිනවල මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහලට ගොස් තිබේ. මෙසේ මිළ පහල ගොස් ඇත්තේ පසුගිය වසරට පසුව විම විශේෂත්වයකි ලින්නා ,ලේන පරව්,හුරුල්ලා , ඇටවල්ලා...
Stories
මීගමුවේ මාළු මිළ අදත් ඉහලට ?
fgamage
-
2020 May 13
ඊයේ දිනයේ මෙන්ම අද දිනයේත් මිගමුවේ මාළු මිළ පවතින්නේ ඉහල අගයකය. මෑත දින වල සාලයා කිලෝවක් වැඩිම මිළකට අලෙවි වි තිබුනේ ඊයේ දිනයේයි. ඒ රු...
1
2
Page 2 of 2
Latest news
සිවිල් ආරක්ෂක කමිටු ඇතුලටත් දේශපාලනය රිංගන හැටි?
2025 June 16
ඉන්දීය සිනමා නළුවන් දෙදෙනෙකු කටුනායකට
2025 June 16
සාලයා හිඟයි! ලින්නා මිලයි!
2025 June 16
ලංසා පිලේ සභිකයන් පිරිසක් බුරියානි වලින් වැඩ අල්ලයි.?
2025 June 15
මංගල මහ සභාවටත් ආපු නැති ඉජිනේරුවරයා රට ගිහින් ?
2025 June 15
- Advertisement -