spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

THE SOCIETY HOTEL

Must read

society-hotel-1 (1)මේ කථාව කියන්නට යන්නේ ඉතාමත් පැරණි ඒ කියන්නේ වසර 1881 ක ඉතිහාසයක් ඇති හෝටලක් ගැනයි.
ඒ කාලේදීනම් මේ හෝටලේ ප්‍රධාන වශයෙන්ම භාවිතා කලේ  නාවිකයන්ගේ නවාතැනක් විදියට.
නමුත් මේ වෙනකොට ඒක සංචාරකයන්ට තමන්ගේ ගිමන් නිවාගැනීමට ඉඩ සලසන තැනක් බවට පත්වෙලා තියෙනවා.
මේ හෝටලයේ සාමාන්‍යයෙන් කාමර වර්ග තුනක් දැකගන්න පුළුවන්. එකක් එම හෝටලයට පැමිණෙන ඕනෑම සංචාරකයෙකුට භාවිතා කරන්න පුළුවන් කාමර වර්ගයක් වශයෙන් තයි හෝටල් පරිපාලනය විසින් හදුන්වන්නේ. අනිත් කාමර වර්ගයෙන් හෝටලයක පවතින අත්‍යාවශ්‍ය අංග සියල්ලම භාවිතා කිරීමේ හැකියාව හිමිවී තිබෙනවා.ඒ කියන්නේ තට්ටුදෙකේ ඇදවල්,අල්මාරි,කුස්සිය සහ මේසය වැනි පහසුකම් ඒ කාමරයේ තියෙනවා.
හැබැයි ඒ කාමර හදලා තියෙන්නේ අතීතයේ කවුබෝයිලා ජීවත්වුණ ගෙවල් වල ගෘහ නිර්මාණ ශිල්පයට අනුවයි.
නමුත් මේ හෝටලයට පැමිණෙන සංචාරකයාට තවත් විකල්පයක් විදියට වෙනම පුද්ගලික කාමරයක් වෙන් කරගන්නත් පුළුවන් .හබැයි නානකාමරය අනිත් කාමරේ කෙනාත් එක්ක සහයෝගයෙන් භාවිතා කරන්න වෙනවා.
මේ කාමර වලට අමතරව මේ හෝටලයේ තවත් විශේෂත්වයක් තමයි එහි තියෙනව ප්‍රමිතියෙන් ඉහ එයටම ආවේනික වූ කෝපි බියර් හා වයින් වර්ග. කෙසේ හෝ තමන්ගේ සංචාරයේ නවාතැන් පල වශයෙන් මේ හෝටලය තෝරාගන්නා කෙනෙක්ට නම් මෙහි අත්දැකීම වඩාත් සිත්ඇදගන්නා සුළු බවයි ඒ අත්දැකීම ලබූවන් කියන්නේ. society-hotel-2society-hotel-7society-hotel-4society-hotel-5society-hotel-6society-hotel-7/alk3r /ඇසුරෙන් -මිතිලායා ගමගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article