spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Uber වලින් මාළු ගෙන්න ගන්න කැමතිද ??

Must read

ලංකා ධීවර සංස්ථාවේ නිෂ්පාදන අලෙවිය Uber ආයතනය සමඟඟ එක්ව කොළඹ නාගරික ප්‍රදේශයේ නිවෙස්වලටම රැගෙන යාමේ වැඩපිළිවෙළ අද (07) උදෑසන ආරම්භ කෙරුණි. ඉදිරි සති කිහිපයේ කොළඹ දිස්ත්‍රික්කය, මීගමුව නගරය, කුරුණෑගල සහ මහනුවර නගර ආවරණය කිරීමටත් සෙසු නගර සහ ප්‍රදේශ ආවරණය කිරීමටත් බලාපොරොත්තු වන බව news.lk වාර්තා කර තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article