Editor's Choice ගෙවන්න බෑ ! ගෙවන්නෙ නෑ ! By fgamage - 2021 April 23 0 442 FacebookWhatsApp ස්ත්‍රීන් බිලි ගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරනු!අත්සන් දස ලක්ෂයේ පෙත්සම අත්සන් කිරීම හා දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා හැරිමේ වැඩසටහන අද පොළොන්නරුව ජනතා පොළ අසලදි පැවැත්විණි .නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කර තිබේ.