Articles දකුණු පල්ලන්සේන එජාපය ඉදිරියෙන් ! By fgamage - 2018 February 10 0 197 FacebookWhatsApp දකුණු පල්ලන්සේන ඡන්ද කොට්ටාශයේ එජාපය ඉදිරියෙන් සිටින බව දැනට නිකුත්ව ඇති ප්‍රථිපල අනුව වාර්ථාවේ. එජාප පැරණිතම නාගරික මන්ත්‍රිවරයෙකු වන මොහොමඩ් නෂ්මියාර් විසින් මේ කොට්ටාශය බොහෝ දුරට ජයගනු ඇතැයි එජාප ක්‍රියාකාරිහු පවසති.