දූව මුහුදු තීරයේ  අසිරිමත් දසුන් මවන සින්දාත්‍රි දේවමතාවන්ගේ මංගල්‍යය ….

0
1778

boat fest 4.jpgමිගමුවේ මෝය කට සහ දූව ප්‍රදේශයේ මුහුදු තීරයේ  සෑම වසරකදිම අසිරිමත් දසුන් මවා තිබු  දූව පල්ලියේ සින්දාත්‍රි දේවමතාවන්ගේ මංගල්‍යය සමරමින් වාර්ෂිකව පැවැත්වෙන බෝට්ටු පෙරහැර මේ වසරේද පැවැත්විමට නියමිතය.

සින්දාත්‍රි දේවමාතාවන්ගේ මංගල්‍යය ජුලි  (19) වෙනි දිනට යෙදි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here