ArticlesStories පොලිස් ඇමතිගේ නිවසටත් ගිනි තියයි. By fgamage - 2022 May 9 0 200 FacebookWhatsApp ගෝල්ෆේස් හි අවිහිංසාවාදි අරගලයක නිරතව සිටි තරුන පිරිසට අද පෙරවරුවේ එල්ල කල අමානුෂික ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් මෙි වන විට පොහොට්ටුවෙි මැති ඇමතින් රැසකගේ නිවාස ගිනි තබා තිබේ.මේ අතර පොලිස් ඇමති ප්‍රසන්න රණතුංගගේ නිවසටද මේ වන විට ගිනි තබා තිබේ.