බලය සඳහා අහිංසකයන් ඝාතනය කොට වසර 5යි.

0
1075

බලය ලබාගැනිම වෙනුවෙන් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට ලබන ඉරුදිනට  (21)වසර 5ක් පිරෙයි.

මෙයට විරෝධය ප්‍රභාතය සංවිධානය මිගමුව පුරා පොස්ටර් ව්‍යාපාරයක් දියත් කොට තිබේ.

ප්‍රභාතය බාල්දි හංදියේ මාසිකව අඛණ්ඩ පවතින මිගමු පුරවැසි කමිටුවේ හවුල්කාර සංවිධානයකි.

මිගමු පුරවැසි කමිටුව විසින් පවත්වනු ලබන  බාල්දි හංදියේ විරෝධතාවය අප්‍රෙල් 21 සවස වරුවේ සුපුරුදු පරිදි පැවැත්විමට නියමිත බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here