මීගමු රෝහලෙත් ඩෙංගු මරණයක් ?

0
1725

මිගමු රෝහලේ  අද උදෑසන සිදුව ඇතැයි කියන මරණය ඩෙංගු ආසාදනය විම හේතුවෙන් සිදු වුවාද යන්න තවමත් තහවුරු වි නැතැයි මිපුර අමතා කථාකළ රෝහලේ වෛද්‍යවරියක ප්‍රකාශ කර තිබුණි.

ඇය එසේ ප්‍රතිචාර දක්වා තිබුනේ අප වෙබ් අඩවියේ මිගමු රෝහලේ ඩෙංගු මරණයක් යන පුවතට ප්‍රතිචාර වශයෙනි.

ඩෙංගුදැයි තවමත් නිශ්චිත නැතැයි  මිගමු රෝහල් බලධාරින් විසින් ප්‍රකාශ කර ඇති මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු ව ඇත්තේ  පන්නල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණියකි.

ඇය විශ්ව විද්‍යාල සිසුවියක්  බවද සැලය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here