Stories ලංකාවට පැමිණි ලෝක විවාහක රූ රැජිනට මහත් හරසර By fgamage - 2019 December 10 0 329 FacebookWhatsApp රටවල් 51 අභිබවා ප්‍රථම ස්ථානය හිමිකරගත් ලෝක රූ රැජින කැරෙලයින් ජූරි මහත්මිය අද 10 කටුනායක ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණියාය. කදාන නගරමධ්‍යයේදී ඇයව කදාන ජනතාව විසින් මහත් හරසරින් ඇයව පිළිගන්නා ලදී.