spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ නත්තල් පොල ටෙන්ඩර් නොකරම නගරාධිපතිගේ ගෝලයෝ කඩ විකුණති !

Must read

IMG-20191210-WA0019IMG-20191210-WA0020වෙනදා මෙන් මෙවර නත්තල් පොල ටෙන්ඩර කර තිබුනේ නැත. එහෙත් මේ වන විට තැන තැන කඩ ඉදිවෙමින් තිබේ.ඇතමුන් ටේප් ගෙන කඩවල් මනිති.
නත්තල් පොල ටෙන්ඩර් නොකළේ නම් මෙසේ තැන තැන කඩ ඉදිවන්නේ කෙසේ දැයි විමසා බැලිමේදි දැන ගන්නට ලැබුනේ නගරාධිපතිවරයා සමිපයේ සිටින පිරිසක් විසින් විවිධ ඉහල මිළ ගණන් යටතේ මේ කඩ දැන් අතයට ගණුදෙනු ලෙසින් විකුණමින් ඇති බවය.
මේ පිළිබදව කළ විමසුමකදි මෙසේ කඩයක් මිළට ගත් අයෙකු කියා සිටියේ වර්ග අඩියක් වෙනුවේන් රුපියල් 6000 ක ආසන්න මුදලක් ගෙවා ඇති බවය.
මේ අනුව පෙනි යන්නේ වාර්ග අඩි 10 ක බිම්කඩක් වෙනුවෙන් රුපියල් 60000 ක ආදයමක් නගරාධිපතිගේ ගෝලබාලයන් අතට පත්වෙමින් ඇති බවකි.
වෙන සැරවලදි මෙන් එය නගර සභාවේ අදායමක් ලෙසින් මෙවර ලැබෙන්නේ නැති අතර නගරාධිපතිවරයාගේ මඩිය තරකරගැනිම වෙනුවෙන් පමණක් එය බැර වෙන බවනම් සක්සුදක් සේ පැහැදිලිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article