spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ අයවැයට ජවිපෙ පමණක් එරෙහිවෙයි!

Must read

IMG-135983b0569028be86940a65e366e21b-Vඅප කල් ඇතිවම හෙළිදරව් කළ පරිදි මිගමුවේ අයවැයට අද එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුනේ ජවිපෙ පමණි.එජාපය කිසිදු චෝදනාවකින් තොරව අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කොට තිබුණි.ඒ සතුට වෙනුවෙන් නගරාධිපති දයාන් ලංසා මහජන බදුමුදල් වලින් නාගරික මන්ත්‍රීන් හ⁣ට දින 3ක සියල් සපිරි සවාරියක් සංවිධානය කර තිබේ.එජාප මන්ත්‍රීන් බහුතරයක්ද මේ ගමනට එන බවට දැනටමත් නම් ලබාදි ඇතැයි වාර්ථාවේ.පසුගිය වසරේදි අයවැයට පෙරම සුපිරි සවාරියක් සංවිධානය කර තිබුණි.නගරාධිපතිවරයා මෙන්ම බහුතරයක් මන්ත්‍රීවරුන්ද උපරිම ආශ්වාදයක් ⁣ඒ ගමනේදි ලබාගෙන තිබුන බව පසුව ප්‍රසිද්ධ රහසක් බවට පත්විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article